හොද සිංහල සින්දු

Jun 24, 2014
116
7
0
හොද සිංහල සින්දු

මචන්ලා කියපල්ලකෝ බලන්න හොද සිංහල සින්දු collections 1ක් පිටින් බාගන්න ලින්කුවක් එහෙම.
හොද කිව්වේ කසුන් කල්හාර, ගුණදාස කපුගේ, ක්ලරන්ස් විජීවර්දන, ජෝතිපාල, මිල්ටෝන් මල්ලවාරච්චි, ඉරාජ්, ඉන්ෆාස් වගේ අයගේ.


කොටින්ම කිව්වොත් බස් සින්දු නැතුව :yes::yes::yes::yes::cool:

මන් මාර ගේමක් දුන්න බන් හොයන්න collection පිටින් බාගන්න කොහේ වත් ලැබුනේ නෑ.:confused::dull::dull: එක එක සින්දුව බාන්නත් බැනේ බන් කියක් කියල හොයන්නද.. අනික නම් මතකත් නැනේ හොද සඳු වල. :)

දන්නා කෙනෙක් ඉන්නවනම් ලින්කුවක් වගේ දල යන්නකෝ :yes:

PS: kadda sindu nm api gahana parakkuwata ahu wenwa eth sinhala sinduwak hoyanna gyama thamai apita lowe nathi magul enne e:rolleyes:nne:angry::angry::angry::angry:
 

Turbine

Member
Jun 7, 2014
330
22
0
Swarna Vimaneta Eha
Clarence_Wijewardena_(1943-1996).jpg



http://www.mediafire.com/download/9ntqvut8d7658na/Clarence+Wijewardena+-+Awasan+Hasun+Pathin.zip

http://www.mediafire.com/download/8vvf78j8pnxb6jc/Clarence+Wijewardena+-+Sihiwatana+2.zip


Credits: crazybuddy