PAn Asia තමයි චොරම බැන්කුව.
මම සහ මම දන්න දෙන්නෙකුගෙ ලොන් වල වාරිකේ හරියට හදාගන්න බෑ.මම වාරිකේ ඔක්කොම ගානට ගෙවාගෙන ගිහින් දවසක් වෙන බැන්කුවකට ගියාම මෙන්න බොලේ මම ක්‍රිබ් එකේ. බලද්දි පැන් එශියා රු 15000 ක් මාස ගානක් ඇරියස්. කතා කලා බැනුක්වෙ හුකන්නලාට උන් එතකොට තමයි සීන් එක දන්නේ . ම්ට උන් පෙමන්ට් කරන්න කියපු දිනය උන් දාගෙන තියෙන දිනයට වඩා දවස් දෙකක් පස්සෙ සහ වාරික මුදල පොඩු ගානක් වැඩියෙන් උන් දාල තියෙන්නේ. ඔහොම මාස ගාන්ක් ගිහිම් මාසෙකට පොඩි ගනන් එකතුවෙලා ඇරියස් මාස ගාන පැන්නම ක්‍රිබ් අප්ඩෙට් වෙලා
මම බැන්නා උන්ට. මුන් එහෙම තියාගෙන කතා කරන්න පුකේ ලයින් එකෙන්. ඔන්න මම ඔක්කොම ගෙවල දැන් ශපාන් එකේ ඉන්නව .පස්සෙ මෙන්න ආයෙත් කොල් එකක් ආව බැන්කුවෙන් ඒ පාර යටහත් පහත් කෙල්ලෙක් කතා කරනවා සර් තව රු 1000ක් දාන්න කියල. අර සද්දෙ දාගෙන ගෙවන්න කියපු ගාන වැරදිලා තව දාහක් මදි වෙලා.තුක් නොදකින් මුන් ට වඩා හොදයි ග්‍රාමීය සන්වර්දන බැන්කුව
පස්සෙ අපේ මල්ලිට පොරගෙ කම්පැනියට බැන්කුවෙන් කතාකරලා රු 25000ක් ගෙවල් නෑ කියල. පොරගෙ ස්ටැන්ඩින් ඔඩර් එකක් මාස 6 කට විතර කලින් ගිහින් නෑ එයාගේ එවන එකවුන්ට් එකේ අදාල මුදල තිබිල නති හින්දා පැන් එශියා එකට ඒක මිනිහටත් තෙරිලා නෑ.බැන්කුවෙන් කතා කරලත් නෑ.ලියුමක් වත් නෑ.
ඔන්න මාස ගානකට පස්සෙ උන්ගෙ රිකවරි ඉන්න ගැනියෙක් මල්ලිගෙ කම්පැනියට කතා කරල මල්ලි ඉදලත් නෑ දවස් දෙක තුනක්.කොහොම හරි පොර ඉන්න වෙලවක කතා කරල. කොටින්ම උන් ගාව මල්ලිගෙ නම්බර් එක,ගෙදර නම්බර් එක,ඇපේට අත්සන් කරපු මගෙ නම්බර් එකක් වත් නෑ. පේ ස්ලිප් එක බලල කම්පැනියෙ නම බලල ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන තියෙන්නෙ නම්බර් එක.එහම ඉන්ෆොම් නොකාරත් ඒ ගැනි සද්දෙ දාල මල්ලිත් බැනල.මුන්ගෙ වරද තියාගෙන ත් සද්දෙත් දානවා.