හොද හදවතක් යනු හොද මනුෂ්‍යකි

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    හොද හදවතක් යනු හොද මනුෂ්‍යකි

    යමිතාක් දුරකට හෝ හොද සංවෙිදී හදවතක් තියෙන්නට නමි මම විශ්වාස කරන්නේ මෙම ගණාන් ගය

    ඔබත් ඵහෙම ද

    1 පස් පවින් වැලකීම
    2 ලෙික කම නැති කිරීම
    3 මානය
    නැති කිරීම
    4 අහංකාරකම නැති කිරීම

    පරිත්‍යාග කිරීම

    දැන් ඔයාලට හිතෙන්නට පුලුවන් රහත් වෙන්නම ඔිනි කියල
    නරක දේවල් වලකාලන්න ඔබටත් පුලුවන් මදක් සිතන්න

     

    Trustask

    Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    යකෝ උබලට කෙල්ලන්ගෙ පොටෝ දැමිමොත් හරි ගෑනියෙක් ආපුවහම උඩදාගෙන දෙනව
    මෙි වගෙ දේකට බමිපි යක් දෙන්න බෑනෙ මෙහෙමත් මිනිස්සු ඔික වෙන්න ඇති වැදගත්කම කියන්නෙ
     
    මචන් කියෙන් කී දෙනාද දැන් පස් පවින් වැලකිලා ඉන්නේ,
    මොනා උනත් අපිට තියෙන්නේ
    කාගේ දුකකදි උනත් උණු වෙන
    සංවේදි හදවත් කියලනම් විශ්වාසයි