pick-me hire, uber eats දුවන කොල්ලෝ පරිස්සමෙන්, සල්ලි වගේම තමන්ගේ, සහ අබු දරුවන් ගේ ජිවිත ගැනත් හිතන්න, ත්‍රීවිල් අරහෙන් මෙහෙන් දානව කොලබ පාරවල් වල, හැප්පුනාට පස්සේ එයාට මේයාට වැරැද්ද පටවල වැඩක් නැහ්,
වෙන් ඕන දේ වෙලා ඉවරයි....
මං බයික්, ත්‍රීවිල් පැදල නැහ්, කොලබ
බට් මගේ මස්සිනාට වුනු දෙයක් කියන්නේ මේහ්, එයා අද හොස්පිටල් ඇඩ්මිට් කරලා, ත්‍රීවිල් එහෙක හප්පගෙන 
එයාට හොද හදවත් ටිකකින් විශ් කරන් යන්න "ඉක්මනින් හොද වෙන්න" කියලා
ස්තූතියි
මං බයික්, ත්‍රීවිල් පැදල නැහ්, කොලබ
එයාට හොද හදවත් ටිකකින් විශ් කරන් යන්න "ඉක්මනින් හොද වෙන්න" කියලා