හොද හදවත් ටිකකින් විශ් කරන් යන්න "ඉක්මනින් හොද වෙන්න... pick-me hire, uber eats දුවන...

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    pick-me hire, uber eats දුවන කොල්ලෝ පරිස්සමෙන්, සල්ලි වගේම තමන්ගේ, සහ අබු දරුවන් ගේ ජිවිත ගැනත් හිතන්න, ත්‍රීවිල් අරහෙන් මෙහෙන් දානව කොලබ පාරවල් වල, හැප්පුනාට පස්සේ එයාට මේයාට වැරැද්ද පටවල වැඩක් නැහ්, 🤔වෙන් ඕන දේ වෙලා ඉවරයි....

    මං බයික්, ත්‍රීවිල් පැදල නැහ්, කොලබ 😁 බට් මගේ මස්සිනාට වුනු දෙයක් කියන්නේ මේහ්, එයා අද හොස්පිටල් ඇඩ්මිට් කරලා, ත්‍රීවිල් එහෙක හප්පගෙන 🥲

    එයාට හොද හදවත් ටිකකින් විශ් කරන් යන්න "ඉක්මනින් හොද වෙන්න" කියලා 🙏 ස්තූතියි
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    රෝජාදොළහාගේ මස්සිනාට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරමු
     
    • Like
    Reactions: roja12

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    ඉක්මනින් නිදුක් නිරෝගි සුවය ලැබේවා !!!!!!
     
    • Like
    Reactions: roja12

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    ඉක්මනින් නිදුක් නිරෝගි සුවය ලැබේවා !!!!!
     
    • Like
    Reactions: roja12

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    උම්බෙ මස්සිනාත් හොන්ද වෙලා උගෙ ඇන්දෙ වටෙ තියෙන ඇන්දන් වල ඉන්න එවුන්ට ඉක්මනින් නිරොගිව ගෙදර යන්න ලැබෙවා.

    හැබයි මස්සිනාට කියපන් points වලින් හයර් එකට ගෙවන්න puluwan කියලා
     
    • Like
    Reactions: roja12

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    ධනපතියන්ගේ දෙපා මුලට කෑම ඩිලිවරි කරනවට වඩා හොඳයි ගමේ ඉඳගෙන මයියොක්කා අලයක් තම්බගෙන, වැව් මාලුවෙක් අල්ලගෙන කලා ජීවත් වෙන එක
     
    • Like
    Reactions: roja12

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,956
    11,401
    113
    ධනපතියන්ගේ දෙපා මුලට කෑම ඩිලිවරි කරනවට වඩා හොඳයි ගමේ ඉඳගෙන මයියොක්කා අලයක් තම්බගෙන, වැව් මාලුවෙක් අල්ලගෙන කලා ජීවත් වෙන එක
    තිස්ස නලින් තිස්ස නලින් මසුන් මැරිම ඉතාමත් අයහපත් ක්‍රියාවකි, ලබන ආත්මෙ පෙරෙතයෙක් වි නුවර හොටු කෙල කුණු කන්න වෙන්න පුලුවන්