හොද-හෝටලේකින්කමු

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හොද-හෝටලේකින්කමු

    [FONT=&quot]කරන්න තියෙන්[/FONT][FONT=&quot]නෙ නම් බොහොම[/FONT] [FONT=&quot]පොඩි වැඩයි. මුලින්ම රුපියල් 100ක් අතේ තියන් ගිහින්,ඔබ කැමතිම තරුපංතියේ හොටලයකින් මදි නොකියන්න කන්න… කාල කාල ඇතියි කියල හිතුනාම වේටර් කොලුවට කියන්න ඔන බිල ගෙන්න කියලා. සමහරවිට ඉලක්කම් හතරේ බිලක් ඔබට ලැබේවි.. ඒත් බයවෙන්න දෙයක් නෑ ඔබට කෙලින්ම තියෙන්නේ..[/FONT]


    ''මා ගාව සල්ලි නෑ ඔයි…''

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කියල කියන්න විතරයි.[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඒකත් කෑගහලම කියන්න ඔනා,එතකොට වේටර්[/FONT] [FONT=&quot]කොලුවා බයවෙලා මැනේජර්ට කියයි .මැනේජර්ට කිව්වයි කියලා කාරියකුත් නෑ ගමේ හොටල්වල වගේ තරුපංතියේ හොටල්වල වලං පිගන් හොදන්න දෙන එකක්යෑ… එයාල කෙලින්ම කථා කරන්නේ පොලිසියට….[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මැනේජරුත් පොලිසියට කථාකරයි.[/FONT] [FONT=&quot]පොලිසියට කථා කරාකියල බයවෙන්න ඔනද?? කොහෙත්මනෑ ඔබට කරන්න තියෙන්නේ ඔබව අල්ලන් යන රාලහාමි අතේ අර රුපියල් 100 මිට[/FONT] [FONT=&quot]මොලවන එක විතරයි..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]කොහොමද වැඩේ!!! රුපියල් 100ට තරුපංතියේ කෑම[/FONT] [FONT=&quot]වේලක්..[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අවවාදය: විදේශයන් හිදි අත්හදා බැලිමට යාමෙන් වලකින්න…


    (උපුටා ගැනීම අච්චාරුව බ්ලොග් අඩවියෙන්)
    [/FONT]
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දෑන් 100 මිට මොලවලා මදි බන්.

    පොලිසියෙන් අහයි සිගරට් පෑකට් එකක්වත් ගන්න පුලුවන්ද කියලා තොගෙ හු*න රු:100.00
    න්.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    හදිස්සිෙයවත් රාළහාමි සල්ලි ගන්න බෑ කිව්ෙවාත්......???
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    දෑන් 100 මිට මොලවලා මදි බන්.

    පොලිසියෙන් අහයි සිගරට් පෑකට් එකක්වත් ගන්න පුලුවන්ද කියලා තොගෙ හු*න රු:100.00
    න්.
    :lol::lol: