හොද හෝ නරක

0_Inception

Member
Feb 12, 2011
69
2
0
[FONT=&quot]විවිධ සංස්කෘතින්හි ජීවත් වන ජනයා විවිධ ආගම් අදහන බව අපි දන්නවා. ඒවගේම ඔවුන් ලෝකයෙහි පවතින ක‍්‍රියාවලි හොද හා නරක ලෙස බෙදාගෙන ජීවත් වෙති. මෙම කි‍්‍රයාවන්ගේ හොද හෝ නරක තීරණය වන්නේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තමන් ජීවත් වන රාමුවට සාපේක්‍ෂව බැවින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වෙනත් සංස්කෘතියක ජීවත් වන්නෙක් එම හොද දේවල් නරක ලෙස ද සමහර නරක දේවල් හොද දේවල් ලෙසද පිළිගනී[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]නැද්ද හොදයි ?????????
[/FONT]
[FONT=&quot][/FONT]
 

0_Inception

Member
Feb 12, 2011
69
2
0
ඇත්ත..ඒත් හැම දෙයක්ම අපි බලන්න ඕනි අපේ දැනුම ලැන හිතලයි..ඒ කියන්නෙ කව්රු කිව්වත් පිලිගන්නෙ නැතුව අපි බුද්ධියෙන් බලන්න ඕනි ඒ දේ හරිද වැරදිද කියල..ඒ කියන්නෙ අපි ජීවිතේදි ඉගෙන ගත්ත දෙවල් එක්ක බැලුවම ඒ දේ හරිද කියල අපි බලන්න ඕනි....
http://www.elakiri.com/forum/showthread.php?t=1084736

ස්තූතියි යාළුවා.
ඒ වගේම,
හැම දෙයක්ම ගැන හිතන්න ඕනි අපේ දැනුම ගැන හිතලයි කිවම, එතකොට ඒ දැනුම කාගේද? එක අපේද? අපි විසින් ගොඩ නගා ගත් දැනුමක් තියනවද? අපි තමයි ගොඩ නගා ගත්තේ නමුත් අනුන්ගෙන් අහල පිලි අරගෙන. එහෙම පිලිගත් නැති දැනුමක් අපි ලග තියනවද කියල බලන්න. අපි අලුතෙන් ඉගෙන ගන්න දැනුම හරිද කියල බලන්නේ අපි ජීවිතේදි ඉගෙන ගත්ත මුලාවත් එක්ක සංසන්දනය කරලයි. මුලාවෙන් පිට අපි ලග මොනවාද තියෙන්නේ?