හොද ෆෝන් එක්ක ගන්න තැනක්?
මන්චන්ලා මට ෆෝන් එක්ක ගන්න ඕන බන් lumia 625 eka බැලුවේ අඩුවට තියන හොද තැනක් දන්නවනම් කියපල්ලකෝ ලොකු උදව්වක්.උබලගෙන් තමා ඉතින් අහන්න ඉන්න සෙට් එක