හොද ෆෝන් කඩයක්

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    හොද ෆෝන් කඩයක්

    Doctor Mobile හෝ The Smart Mobile Nugegoda වලින් ෆෝන් ගත්තු අය ඉන්නවද ? ආෆ්ටර් සෙල් සර්විස් එක කොහොමද ?
     

    puita

    Member
    Sep 27, 2007
    12
    0
    0
    Dr mobile lata phone ekak repair kranna dunna, podi deyak tibbe eth unta kraganna bari una. Un advertise krana taran hoda weda karayo nemei boruwa yanne.
    Man s7 edge ekakui iPhone 7 ekakui warranty ekka gatta 1year walata kalin chinthana gsm maharagama. Kisi awulak nae. Etana nam hodai