Samsung Galaxy A16 5G ෆෝන් එක ගැන

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,013
    1,389
    113
    Samsung Galaxy A16 5G ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක් පොඩ්ඩක් කියන්න ඒකෙ හොද නරක කොහොමද කියලා.
    අව්ල් මොනවා හරි තියෙනවද?
    එහෙම නැත්නම් ඒ ගණන් ලගින්ම යන වෙන හොද ෆෝන් එකක් තියෙනවද?
    එකේ Super AMOLED ස්ක්‍රීන් එක නිසා තමයි එකට යන්න බැලුවේ.
     
    • Haha
    Reactions: Janatha Jhon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,413
    1
    32,083
    113
    - උඩරට -
    Samsung Galaxy A16 5G ෆෝන් එක පාවිච්චි කරන කෙනෙක් පොඩ්ඩක් කියන්න ඒකෙ හොද නරක කොහොමද කියලා.
    අව්ල් මොනවා හරි තියෙනවද?
    එහෙම නැත්නම් ඒ ගණන් ලගින්ම යන වෙන හොද ෆෝන් එකක් තියෙනවද?
    එකේ Super AMOLED ස්ක්‍රීන් එක නිසා තමයි එකට යන්න බැලුවේ.
    5G ගන්න උඹ ඉන්නේ ටවුන් එකක වෙන්න ඕනී..
     
    Gala007

    Junior member
  • Feb 4, 2016
    68
    68
    18
    Camera එකේ මෙගා පික්සල් ගාන වැඩි උනාට ස්පීඩ් එක මදි. ෆොටෝ blurry. මගේ පරන S9+ 12 mega pixel camera එකේ ෆොටෝ sharp ඒකට වැඩිය. වෙන අවුලක් නෑ
     
    • Love
    Reactions: weere_singhe

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    කියන්න තරම් ලොකු හොදක් නැ
    හැබැයි ඔය බජට් එකට තියන වැඩියෙන්ම විකිනෙන ෆෝන් එකක්
     
    • Love
    Reactions: weere_singhe

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    Phone එක අවුලක් නෑ මචං. එක එක්කෙනාගේ Usage එක අනුව Depend වෙනවා. 5G තියෙන එකක් ගන්න එක හොදයි දැන්. Island Wide Launch කරොත් ලොවෙත් Dialog නම් 4G Speed එක අඩු කරයි.
     
    • Sad
    Reactions: weere_singhe

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,013
    1,389
    113
    Ai AMOLED ganna hithuwe?
    ඒකේ කලර් වලට අසයි කළු එහෙම නියමෙටම තියෙනවනේ.

    Camera එකේ මෙගා පික්සල් ගාන වැඩි උනාට ස්පීඩ් එක මදි. ෆොටෝ blurry. මගේ පරන S9+ 12 mega pixel camera එකේ ෆොටෝ sharp ඒකට වැඩිය. වෙන අවුලක් නෑ
    එල
    ------ Post added on Jun 5, 2025 at 3:03 PM

    Phone එක අවුලක් නෑ මචං. එක එක්කෙනාගේ Usage එක අනුව Depend වෙනවා. 5G තියෙන එකක් ගන්න එක හොදයි දැන්. Island Wide Launch කරොත් ලොවෙත් Dialog නම් 4G Speed එක අඩු කරයි.
    එල
    ------ Post added on Jun 5, 2025 at 3:06 PM

    what about A25?
    බලන්නම්
    ------ Post added on Jun 5, 2025 at 3:08 PM
     
    • Like
    Reactions: Lionzzz