වැඩිහිටියන්ට ෆෝන්

Sajam

Active member
  • Aug 29, 2021
    183
    228
    43
    හැමෝම කියපු නිසා Nokia 105 එකක් ගත්ත. මොන httpද ඒකෙ right shortcut key එක වෙනස් කරන්න බැරි වෙන්න හැදුවෙ. වැරදිලා එබුන ගමන් රේඩියෝ ඕපන් වෙනව සද්දෙට. බැක් උනාට බෑක්ග්‍රවුන් ප්ලේ වෙනව. වයසක නෙනෙක්ට රේඩියෝ එක ඕෆ් කරගන්න අමාරුයි 💩💩💩
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    හැමෝම කියපු නිසා Nokia 105 එකක් ගත්ත. මොන httpද ඒකෙ right shortcut key එක වෙනස් කරන්න බැරි වෙන්න හැදුවෙ. වැරදිලා එබුන ගමන් රේඩියෝ ඕපන් වෙනව සද්දෙට. බැක් උනාට බෑක්ග්‍රවුන් ප්ලේ වෙනව. වයසක නෙනෙක්ට රේඩියෝ එක ඕෆ් කරගන්න අමාරුයි 💩💩💩
    headset eka thiyeddi witharak nemeida radio wada karanne