හොද ෆෝන් කඩයක්

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Google Pixel 8 Pro එකක් හරි 9 Pro එකක් හරි ගන්න අදහසක් තියෙනවා..

    1. මේ දෙකේ ලොකු වෙනස්කම් තියෙනවද කියල දැන ගන්න ඕනේ.
    2. ෆෝන් එක ගන්න හොද කඩයක් දැන ගන්න ඕන.:yes:

    Please help..
     
    • Like
    Reactions: kinkon and Mr.Robot

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    2ema facebook yanna puluwan, elakiri ennat puluwan. camera 1 pixel 6 ekak gattat hoda quality photo ganna puluwan. compare karala hitha hadaganna oni nam gsm arena eke side by side daala balaganna. echarai

    PS: lankawata pixel support na. mona redde warranty dunnat kadunot sorry. echarai