හොද aluminium ඉනිමගක්?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම ගේ වැඩ වලටත් ඕන වෙන හින්ද ඉනිමගක් ගන්ඩ කියල බැලුවේ.
    අර කෑලි බැලි ගොඩක් තියෙන හතරට නමන්ඩ පුළුවන් ඉනිමන් හයිය හොදද?
    නැත්තම් අර slide කරන්ඩ පුළුවන් එක ද හොද?

    This:

    Multi-Purpose_Ladder_Engineering_Ladder_Folding_Ladder_Aluminium_Ladder.jpg

    OR This:

    71570-4945809.jpg

    ?????????? :confused::confused::confused::confused:
    ස්තුති
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම ගේ වැඩ වලටත් ඕන වෙන හින්ද ඉනිමගක් ගන්ඩ කියල බැලුවේ.
    අර කෑලි බැලි ගොඩක් තියෙන හතරට නමන්ඩ පුළුවන් ඉනිමන් හයිය හොදද?
    නැත්තම් අර slide කරන්ඩ පුළුවන් එක ද හොද?

    This:

    Multi-Purpose_Ladder_Engineering_Ladder_Folding_Ladder_Aluminium_Ladder.jpg

    OR This:

    71570-4945809.jpg

    ?????????? :confused::confused::confused::confused:
    ස්තුති

    THis depends on yur requirement. Sliding ladder is good for heavy use and the light foldable one is good for infrequent light work.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    awulak ne but udatama naginakota inimaga nawenna gannawa ban joints walin.baye be etakota.eth strength eka tiyenawa.aluminium hinda nawena gathiya wediy.man dawasak udatama negala chu giye nethi tika witarai
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    awulak ne but udatama naginakota inimaga nawenna gannawa ban joints walin.baye be etakota.eth strength eka tiyenawa.aluminium hinda nawena gathiya wediy.man dawasak udatama negala chu giye nethi tika witarai

    :yes:siraa..:lol: maath eka paarai nagge ape pansaledi,,ambo! :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ane manda ban...
    Ubala inimagak ganna giyath ekatath elakiriye thread ekak danawa..
    Heta aniddata hal pol gamnath meke thread dai machan mudda gahapau pol ganna ekada mudda thiyena pol ganna ekada laba kiyala..
     
    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    හතරට නවන එක හයියයි මචන්. මාත් එකක් ගත්තා . රුපියල් 9500 . කිසිම අවුලක් නෑ, මාර පහසුයි. ඒක ඇලුමිනියම් නෙමෙයි. යකඩ වගේ. ඇලුමිනියම් එකට වඩා ටිකක් බරයි.