Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොද Business එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මගේ යාලුවෙක් ඉන්නව පොඩියට Fancy Items Business එකක් විදිහට කරගෙන යන.පොඩියට කීවට දැන් ටිකක් ලොකුවට.මේ ලගදි තම Business එක Register කලේ.පොර මගෙන් ඉල්ලුවා Business එක පොඩ්ඩක් Study කරලා අවංකෙන්ම ඒකේ තියෙන අඩුපාඩු කියන්න කියලා.තව Improve වෙන්න ඕනේ තැන් එහෙම.

එතනදී මට පොඩි පොඩි ඒවා ටිකක් අහු උනා.මම පහලින් දාන්නේ ඒ ගැන.මේ සම්භන්දයෙන් දන්න අය පොඩි පොඩියට අදහස් ටිකක් දක්වමු පහලින්.

1. Praduct එක මිනිස්සු අතරට යන්න උවමනා කරන Social Media Platform එකක් නොවීම.

2.ඇතුලේ Office එකේ වැඩ වල අපැහැදිලි බව.ඒ දේවල් පිලිවෙලකට කරන E.R.P System එකක් නැතිකම.

3.Field එකේදි කෙරෙන Sales වලදී ඒකට SFA - Sales force automation එකක් පාවිච්චි නොකිරීම.

දැන් මම මේ හොයා ගත්ත ඒවට පොඩියට Solution ටිකක් හොයා ගත්තා.ඔයාලගෙත් අදහස් අවශ්යයි මේක ගොඩ දා ගන්න.

1.Social Media ටිකයි Web Site එකයි කරන්න Advertising එකකට දෙන්න.(මේ ගැන Idea එකක් ඔනේ.ඒක අනවශ්ය මුදල් නාස්තියක්ද ? කියන එක දැන ගන්න ඔනේ)

2.E.R.P System එකක සහය ලබා ගැනීම.මෙතනදී මට හම්බුනා

Odoo

Openbravo

MixERP

Dolibarr ERP

erp5

කියන E.R.P System.

ඊට වඩා හොද එකක් තියෙනවා නම් කියන්න.

3.Sales force automation එකක් සපයන සමාගමකින් මිලදී ගන්න එක.ඒ ගැන නම් මට දන්න කෙනෙක් හරියටම කියන්න.

Ceylon Linux කියලා Company එකක SFA එක හොදයි කියලා ගොඩක් අය කිව්වා.හරියටම දන්නේ නෑ.තව X Snap කියලා එකක් ගැනත් කිව්වා.

හරි.මේ ගැන තම තමන් දන්න විදිහට අදහස් දක්වමු ප්රෙන්ස්.හැබැයි තමන් ගේ ආයතන හරි තමන් වැඩ කරන තැන් හරි Recomand කරන්න එන්න එපා.අවංකෙන්ම හොද දේ තමයි බලාපොරොත්තු වෙන්නේ.

[QUOTE="dolag2010, post: 23565757, member: 391511"] [IMG]https://marketplace.canva.com/MACBT2ssXYc/1/0/thumbnail_large/canva-monochromatic-road-motivational-quote-desktop-wallpaper-MACBT2ssXYc.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkSlateBlue"]මචන්ලා මගේ යාලුවෙක් ඉන්නව පොඩියට Fancy Items Business එකක් විදිහට කරගෙන යන.පොඩියට කීවට දැන් ටිකක් ලොකුවට.මේ ලගදි තම Business එක Register කලේ.පොර මගෙන් ඉල්ලුවා Business එක පොඩ්ඩක් Study කරලා අවංකෙන්ම ඒකේ තියෙන අඩුපාඩු කියන්න කියලා.තව Improve වෙන්න ඕනේ තැන් එහෙම.[/COLOR] [/SIZE] [SIZE="4"][COLOR="Red"]එතනදී මට පොඩි පොඩි ඒවා ටිකක් අහු උනා.මම පහලින් දාන්නේ ඒ ගැන.මේ සම්භන්දයෙන් දන්න අය පොඩි පොඩියට අදහස් ටිකක් දක්වමු පහලින්.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Navy"]1. Praduct එක මිනිස්සු අතරට යන්න උවමනා කරන Social Media Platform එකක් නොවීම. 2.ඇතුලේ Office එකේ වැඩ වල අපැහැදිලි බව.ඒ දේවල් පිලිවෙලකට කරන E.R.P System එකක් නැතිකම. 3.Field එකේදි කෙරෙන Sales වලදී ඒකට SFA - Sales force automation එකක් පාවිච්චි නොකිරීම.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkOliveGreen"]දැන් මම මේ හොයා ගත්ත ඒවට පොඩියට Solution ටිකක් හොයා ගත්තා.ඔයාලගෙත් අදහස් අවශ්යයි මේක ගොඩ දා ගන්න.[/COLOR] [/SIZE] [SIZE="5"][COLOR="Indigo"]1.Social Media ටිකයි Web Site එකයි කරන්න Advertising එකකට දෙන්න.(මේ ගැන Idea එකක් ඔනේ.ඒක අනවශ්ය මුදල් නාස්තියක්ද ? කියන එක දැන ගන්න ඔනේ) 2.E.R.P System එකක සහය ලබා ගැනීම.මෙතනදී මට හම්බුනා Odoo Openbravo MixERP Dolibarr ERP erp5 කියන E.R.P System. ඊට වඩා හොද එකක් තියෙනවා නම් කියන්න. 3.Sales force automation එකක් සපයන සමාගමකින් මිලදී ගන්න එක.ඒ ගැන නම් මට දන්න කෙනෙක් හරියටම කියන්න. Ceylon Linux කියලා Company එකක SFA එක හොදයි කියලා ගොඩක් අය කිව්වා.හරියටම දන්නේ නෑ.තව X Snap කියලා එකක් ගැනත් කිව්වා.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkSlateBlue"][B]හරි.මේ ගැන තම තමන් දන්න විදිහට අදහස් දක්වමු ප්රෙන්ස්.හැබැයි තමන් ගේ ආයතන හරි තමන් වැඩ කරන තැන් හරි Recomand කරන්න එන්න එපා.අවංකෙන්ම හොද දේ තමයි බලාපොරොත්තු වෙන්නේ.[/B] [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom