හොද cctv camara මොනවද මචන්

holman khan

Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    හොද cctv camara මොනවද මචන් , මට ඕන 4g sim එකකින් වැඩ කරන එකක් වගේ protable එකක් , ගෙදරට set කරන්න recording cloud එකකට වගේ upload කරගන්න පුළුවන් නම් හොද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හොද cctv camara මොනවද මචන් , මට ඕන 4g sim එකකින් වැඩ කරන එකක් වගේ protable එකක් , ගෙදරට set කරන්න recording cloud එකකට වගේ upload කරගන්න පුළුවන් නම් හොද

    EZVIZ වගේ බ්‍රෑන්ඩ් එකක් බලපන්. මේක නම් 13කට විතර ගන්න පුලුවන් වෙයි දැන්


    ක්ල්වුඩ්වලට නම් ගෙවන්න වෙයි නේ.හුගක් චයිනීස් නෝ බ්‍රෑන්ඩ් ඒවායේ එහෙමයි දැකලා නම් තියෙන්නේ. බ්‍රෑන්ඩඩ් ඒවායේ වුනත් නිකන් දෙන්නේ නෑ.වගේ බ්‍රෑන්ඩ් එකක නම් මාසයක් ෆ්‍රී දෙනවාලු.නැත්නම් අවුරුද්දකට 12ක් විතර ගෙවන්න වෙනවා.

    මම දැක්කා එකෙක් ගූගල් ඩ්‍රයිව් එකට බැකප් කරන්න විදියක් පෙන්නලා තිබ්බා..බලපන් ට්‍රයි කරලා.

     
    • Like
    Reactions: holman khan

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    EZVIZ
    EZVIZ H90 DUAL LENS 2K+ WIFI CAMERA.jpg
     
    • Like
    Reactions: holman khan

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,077
    67,395
    113
    Hikvision 4g eka tiyenawa 18k wage wenawa 5mp eka.2mp eka nan 12k wage.ezviz ekata wada waterproof rating eka wediy
     
    • Like
    Reactions: holman khan