හොද cctv camara මොනවද මචන් , මට ඕන 4g sim එකකින් වැඩ කරන එකක් වගේ protable එකක් , ගෙදරට set කරන්න recording cloud එකකට වගේ upload කරගන්න පුළුවන් නම් හොද