Questions හොද Data ප්ලෑන් එකක් කියපන්කො

dondon525

Active member
  • Jan 30, 2015
    123
    94
    28
    මචන්ලා රුපියල් 3000- 3500 කට විතර (Tax නැතුව ) ගන්න පුලුවන් හොදම Data Plan එක මොකද.

    Night time data නැතුව හරි කමක් නෑ.. Day time data වැඩිපුර තියෙන එකක් මම හොයන්නේ බන් .

    දන්න එකෙක් කියපන් ලොකු උදව්වක්