හොද DJ ටිකක් හොයලා දෙන්න බැරිද???

zola

Active member
  • Dec 19, 2013
    494
    210
    43
    අපේ ගෙදර
    හොද DJ ටිකක් හොයලා දෙන්න බැරිද???

    කොල්ලනී මට උදව්වක් කරපල්ලකෝ.......:sorry::sorry::sorry: : sorry:

    උබලා අහලා තියන ලස්සනම DJ session එක මොකක්ද??? :):):):)
    dawnload කරගන්න ලින්ක් එකත් එක්ක කියපල්ලකෝ..........
    :dull::dull::dull:
    ලංකාවෙ සිංහල ලබ්බවල් මික්ස් කරන්නේ නැති සුපිරි ක්ලබ් මික්ස් ටිකක් නැද්ද අහන්න....:love:
    :love::love::love::love::love:


    whistle baja හින්දි සින්දුවේ ටෝන් එකට සමාන මික්ස් එකක් තියනවා හොයල දෙන්න පුලුවන්ද?? ඒක පට්ට
    https://www.mobilesringtones.com/download1.php?f=heropanti_flute.mp3&id=11206
    මේ ටෝන් එක
     
    • Like
    Reactions: ST.PIERRE

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    dj satomi කියල youtube එකේ ගහල බලපං උගෙ ඒව ගොඩක් මරු :yes: castle in the sky එක පට්ට :love: