හොද DJ ටිකක් හොයලා දෙන්න බැරිද???
කොල්ලනී මට උදව්වක් කරපල්ලකෝ.......

: sorry:
උබලා අහලා තියන ලස්සනම DJ session එක මොකක්ද???

dawnload කරගන්න ලින්ක් එකත් එක්ක කියපල්ලකෝ..........

ලංකාවෙ සිංහල ලබ්බවල් මික්ස් කරන්නේ නැති සුපිරි ක්ලබ් මික්ස් ටිකක් නැද්ද අහන්න....

whistle baja හින්දි සින්දුවේ ටෝන් එකට සමාන මික්ස් එකක් තියනවා හොයල දෙන්න පුලුවන්ද?? ඒක පට්ට
https://www.mobilesringtones.com/download1.php?f=heropanti_flute.mp3&id=11206
මේ ටෝන් එක
කොල්ලනී මට උදව්වක් කරපල්ලකෝ.......

: sorry:උබලා අහලා තියන ලස්සනම DJ session එක මොකක්ද???

dawnload කරගන්න ලින්ක් එකත් එක්ක කියපල්ලකෝ..........

ලංකාවෙ සිංහල ලබ්බවල් මික්ස් කරන්නේ නැති සුපිරි ක්ලබ් මික්ස් ටිකක් නැද්ද අහන්න....

whistle baja හින්දි සින්දුවේ ටෝන් එකට සමාන මික්ස් එකක් තියනවා හොයල දෙන්න පුලුවන්ද?? ඒක පට්ට
https://www.mobilesringtones.com/download1.php?f=heropanti_flute.mp3&id=11206
මේ ටෝන් එක
castle in the sky එක පට්ට 