හොද dongle එකක් recommend කරන්න guys laptop එකත් එක්ක පාවිච්චි කරන්න. නැත්නම් pocket router එකකට යන එක හොදයිද? Unlock එකක් තමා ගන්න වෙන්නේ, සිග්නල් තියෙන එකක් දාගෙන use කරන්න.