මගේ iPhone එකට හම්බුන earpods දෙක තියෙනවා. පට්ට කොලිටියි
ඒ වගේ හොද recommend කරන earphone මොනාද? හැබැයි රබර් bud නැති එක වෙන්ට ඕනි. ඒ කෙහෙල්මල ගහගත්තම කන බ්ලොක් වෙලා වගේ, දෝoකාර දෙනවා 
මට lap එකට ගහලා use කරන්ට ඕනි. iPhone එකට හම්බුන එක ලැපට ගහන්ට බෑනේ