හොද earphones මොනවාද recommend කරන

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    මගේ iPhone එකට හම්බුන earpods දෙක තියෙනවා. පට්ට කොලිටියි :yes: ඒ වගේ හොද recommend කරන earphone මොනාද? හැබැයි රබර් bud නැති එක වෙන්ට ඕනි. ඒ කෙහෙල්මල ගහගත්තම කන බ්ලොක් වෙලා වගේ, දෝoකාර දෙනවා :baffled:
    මට lap එකට ගහලා use කරන්ට ඕනි. iPhone එකට හම්බුන එක ලැපට ගහන්ට බෑනේ :no:

    1621861636694.png
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    mama use karanne blon-blo3 iem ekak. sound quality eka gananam katha karala wadak naa supiri. :love::love:
    5000k wage une last year gaddi with free shippin. habai rubber eartips thama thiyenne.

    https://www.aliexpress.com/item/400...earchweb0_0,searchweb201602_,searchweb201603_
    earbud එන ඒවා හරින්නේ නෑ බන් :no:

    ඇපල් ලැපක් ගන්ට
    ගන්නවා 1 year වලින් වගේ :yes: එතකන් use කරන්ට එකක් බැලුවේ.

    Bose Sound Sports
    Wired එකක් බැලුවේ.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    iPhone එකට හම්බුන එක lap එකට ගහන්න බැරි Lightning port නිසාද?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මගේ iPhone එකට හම්බුන earpods දෙක තියෙනවා. පට්ට කොලිටියි :yes: ඒ වගේ හොද recommend කරන earphone මොනාද? හැබැයි රබර් bud නැති එක වෙන්ට ඕනි. ඒ කෙහෙල්මල ගහගත්තම කන බ්ලොක් වෙලා වගේ, දෝoකාර දෙනවා :baffled:
    මට lap එකට ගහලා use කරන්ට ඕනි. iPhone එකට හම්බුන එක ලැපට ගහන්ට බෑනේ :no:

    View attachment 126760
    ඇපල්ලගේ රබර් බඩ් තියන එක නේද ගනන්..
    උබ ඔය දාල තියන එක ගනන් අඩුයි බන්..
    හේතුව සවුන්ඩ් එක ලීක් වෙනව,කනට සීල් වෙන්නෙ නෑ
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,885
    5,075
    113
    Pandora
    Blitz Wolf
    එල :yes:

    iPhone එකට හම්බුන එක lap එකට ගහන්න බැරි Lightning port නිසාද?
    ඔව් port වෙනස්. ලැප් එකේ එන්නේ 3.5mm

    ඇපල්ලගේ රබර් බඩ් තියන එක නේද ගනන්..
    උබ ඔය දාල තියන එක ගනන් අඩුයි බන්..
    හේතුව සවුන්ඩ් එක ලීක් වෙනව,කනට සීල් වෙන්නෙ නෑ
    එකනම් නොදනී. ඕක මට phone එකට හම්බුන එක.

    සවුන්ඩ් ලික් නම් අවුලක් නෑ, මන් ඒකයි bud නැති එකක් හෙව්වෙත්. සවුන්ඩ් එකනම් පට්ට quality ඔකේ :yes: bass එහෙම :love2: