හොද ENT ඩොක්ටර් කෙනෙක්?? සීතා හොදයිද?

vgp

Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    Machan muna kata peththe surgery walata nan D K DIAs balanna. Hebeyi galle inne.
    Lakshan ta ape thsththa eka paarak pennuwa kate podi sore ekak wage awith. Biopsy negative una. Eya piddak sore eka clear kala witharayi. Passe two years walin wage ayeth awa. Dr dias ta pennapu gaman qwa cancer ekak kiyala.
     

    Drax89

    Well-known member
  • Mar 4, 2022
    364
    464
    63
    Habayi eyalangata giyoth umbe araka kelin wewi umba kana pennana issara

    Issara mama Asiri ekata giya ledakata chanal kala ladi doctor ta akkarayak withara loku pukak thibuna
    Oka diha blagena innawa doctor dakka, monawawath kiwuev naha lawata hina una
    මොනා දැකලද නගින්නේ මෙයාගෙ😂😂😂
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මොකක්ද case එක ?


    ඕක ගන්න ඔච්චරම නහින්න වුණාද විද්‍යාවෙන් ?

    කණට බේත් බිංදු 3 යි දාන්නෙ අස්සෙ තියෙන හැම මළ ජරාවම දිය වෙලා කණෙනුයි නහයෙනුයි එළියට එනව නේ. 😂
    ------ Post added on Jun 21, 2022 at 11:19 AM
    යකෝ... කජ්ජක් දිය කරන්න තරම් පවර්ෆුල් බේතෙන් කණත් දියවෙන්න පුලුවන්නෙ...
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    යකෝ... කජ්ජක් දිය කරන්න තරම් පවර්ෆුල් බේතෙන් කණත් දියවෙන්න පුලුවන්නෙ...
    නෑ. කජ්ජෙ material එක කණේ නෑනෙ.
     
    • Like
    Reactions: PHBhagya

    Drax89

    Well-known member
  • Mar 4, 2022
    364
    464
    63
    දැන් channelling කරනවද දන්නේ නැහැ ENT doctor කෙනෙක් හැටියට ගොඩක් හොඳයි ඉස්සර. මම පොඩි අයව පෙන්නලා තියනවා. කනේ jumbo peanut කෑල්ලක් දාගෙන ගන්න සෑහෙන try කරා ගන්න suction machine එකකින් සිහි නැති කරන්නේ නැතිව. නවලෝකේ tools වලින් බැරිවෙලා Hemas තලවතුගොඩට එන්න කියල එහෙ machine වලිනුත් try කරලා බැරිවෙලා Goldenkey ENT එකේ සිහි නැති කරලා ගත්තේ. Anaesthetist එයාගෙම husband. සුද්දා සුද්දා කියලා බැන්නට සුද්දාගේ medicine වලින් හොඳට හම්බ කලා. මම දැක්ක ආණ්ඩුකාරය වෙලා ඉන්නකොටත් Hemas එනවා channelling කරන්න :lol:
    මෙයාගේ අපිරිසිදු පාටක් තියේ බන්
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,581
    6,160
    113
    මොනා දැකලද නගින්නේ මෙයාගෙ😂😂😂
    Hot-Pants-Sexy-Big-Ass-Scrunch-Push-Up-Butt-Lifter-Sports-Legging-Tights-High-Waist-Trainer.jpg
     
    • Like
    Reactions: Sonic best

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    Seetha mage ear wax ayin karala sathiyak withara kana ridenna gaththa. Oluwa kelin thiyaganna kiyala edala gaththe..
     
    • Like
    Reactions: Sonic best

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මොකක්ද case එක ?


    ඕක ගන්න ඔච්චරම නහින්න වුණාද විද්‍යාවෙන් ?

    කණට බේත් බිංදු 3 යි දාන්නෙ අස්සෙ තියෙන හැම මළ ජරාවම දිය වෙලා කණෙනුයි නහයෙනුයි එළියට එනව නේ. 😂
    ------ Post added on Jun 21, 2022 at 11:19 AM
    meka attakda machan

     
    Last edited:
    • Like
    Reactions: pitiye.appu