ලොකුවට අතේ සල්ලි නෑ. අරගෙන වාතයක් වෙයිද?
Parts තියෙයිද?
Maintain cost කොහොමද?
Condition හොද ඒවා දැන් හොයාගන්න පුලුවන් වෙයිද?
first බයික් එක විදිහට හොදයිද?
Daily ride කරන්න නෙවේ. බයික් එකේ රට වටේ යන්න ආසයි.
6-7 lakh range එකේ යන වෙන හොද rider comfortable බයික් මොනවද?