බ්‍රදර්ස් හොද accurate glucometer brands මොනවද තියෙන්නේ ?
Strips එහෙම ගන්න තියන එකක් වෙන්නත් ඕනේ.
Strips එහෙම ගන්න තියන එකක් වෙන්නත් ඕනේ.
Ela. Balannmස්ට්‍රීප් 50ක් ගද්දි මැෂින් එකක් ෆ්‍රී ඔෆර් එකක් තිබ්බා spc එකේ, අහලා බලන්න
Mokadda bn?පැලවත්ත
ThanksEkak wath ehema accurate na .. mega check td 4207 ganin.
Warranty cn awulakma na .. meter strip ona pharmacy ekaka have .. anika individual strips seal karala enne..
5500 wenne ..