හොද Glucometer එකක්

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    බ්‍රදර්ස් හොද accurate glucometer brands මොනවද තියෙන්නේ ?
    Strips එහෙම ගන්න තියන එකක් වෙන්නත් ඕනේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,387
    25,595
    113
    ස්ට්‍රීප් 50ක්‌ ගද්දි මැෂින් එකක් ෆ්‍රී ඔෆර් එකක් තිබ්බා spc එකේ, අහලා බලන්න
     
    • Wow
    Reactions: chatura_CN

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,855
    8,625
    113
    In Your Heart
    Ekak wath ehema accurate na .. mega check td 4207 ganin.

    Warranty cn awulakma na .. meter strip ona pharmacy ekaka have .. anika individual strips seal karala enne..

    5500 wenne ..
     
    • Like
    Reactions: chatura_CN

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ස්ට්‍රීප් 50ක්‌ ගද්දි මැෂින් එකක් ෆ්‍රී ඔෆර් එකක් තිබ්බා spc එකේ, අහලා බලන්න
    Ela. Balannm 👌🏻
    පැලවත්ත
    Mokadda bn?

    Ekak wath ehema accurate na .. mega check td 4207 ganin.

    Warranty cn awulakma na .. meter strip ona pharmacy ekaka have .. anika individual strips seal karala enne..

    5500 wenne ..
    Thanks 🙏🏼