හොද Multiplayer Game එකක් කියපන්කෝ පෝන් එකට


උත්තික් කොල්ල මොකද මේ හදිස්සියේ game ගහන්න හදන්නේ ටෞකන්ඩ

මට එපා වෙලා තියෙන්නේ ඔක්කොම
පක් වෙලා ඉන්නේ
ඒක නිසා Game එකක් දාගෙන ගහන්න ඕන

මිනිහො තෝ ෆෝන් එක ගත්තෙ ගේම් ගහන්නද කෝල් ගන්නද ? කෝල් එක ගත්ත නං කලා කල්ල ඉවර වෙලා තියන්නැතුව රෙද්දවල් දාගෙන ගහන්න ගිහිං ඊලඟට ත්‍රෙඩ් දාපිය අනේ ෆෝන් එක කැඩුන දැන් මොකද කරන්නෙ කියල මූසල අවලං බල්ල. bump :baffled:

අනේ යකෝ පෝන් කරන්න එකෙක් නැති එකේ Game එකක් ගහනවා
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Podi Silva - පොඩි සිල්වා;21868044 said:
අනේ යකෝ පෝන් කරන්න එකෙක් නැති එකේ Game එකක් ගහනවා

තොට ගේම් ගහන්න ඕන්නං X Box එකක් හරි ප්ලේස්ටේශන් එකක් හරි ගන්න තිබ්බනෙ මිනිහො :angry: ෆෝන් තියෙන්නෙ කෝල් ගන්න :angry:
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    Podi Silva - පොඩි සිල්වා;21867658 said:
    උබ කොහෙද බන් පොඩි තෝ මේ තුන්වෙනි පාර ඒ ලෙවෙල් කරන අනාත නාකි කුකුලෙක් නේද :( :(

    කරන්නේ නෑ යකෝ .. ඔය හැමිනේෂන් විභාග මට දිරවන්නෑ :angry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    සිර්වට එහෙම game එකක් තියෙනවා
    පොන් වලට නෑ
    මට එකේ නම ශබ්ද කරගන්න තේරෙන්නේ න
    ඔයවගේ තමා කියවෙන්නේ

    Podi Silva - පොඩි සිල්වා;21868044 said:
    මට එපා වෙලා තියෙන්නේ ඔක්කොම
    පක් වෙලා ඉන්නේ
    ඒක නිසා Game එකක් දාගෙන ගහන්න ඕන
    අනේ යකෝ පෝන් කරන්න එකෙක් නැති එකේ Game එකක් ගහනවා

    පොන් එකෙන්ද ගහන්නේ
    pc එකක් නෑ ?:sorry::sorry:
     
    තොට ගේම් ගහන්න ඕන්නං X Box එකක් හරි ප්ලේස්ටේශන් එකක් හරි ගන්න තිබ්බනෙ මිනිහො :angry: ෆෝන් තියෙන්නෙ කෝල් ගන්න :angry:

    තෝ කියන්නේ යන යන තැන ඔය බොස් එකයි TV එකකුයි අරන් යන්න කියල ද
    අනේ තෝ වගේ මෝඩ මූසලයෙක්
     
    • Like
    Reactions: johnferna678

    සිර්වට එහෙම game එකක් තියෙනවා
    පොන් වලට නෑ
    මට එකේ නම ශබ්ද කරගන්න තේරෙන්නේ න
    ඔයවගේ තමා කියවෙන්නේ



    පොන් එකෙන්ද ගහන්නේ
    pc එකක් නෑ ?:sorry::sorry:

    PC වලින් ගහන්න කම්මැලි :( :(

    කරන්නේ නෑ යකෝ .. ඔය හැමිනේෂන් විභාග මට දිරවන්නෑ :angry:

    :( :(

    Clash Of Clans

    ඊය බන් ඒක හරියන්නේ නෑ
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    Podi Silva - පොඩි සිල්වා;21868958 said:
    :( :(
    හා අය්යේ
    උයා විතරයි මෙහෙම හරි දුන්නේ

    එකවර හතර දෙනෙක්ට විතරයි කරන්න පුලුවන්...ඕකෙ උබ ගහලා ඉවර උනාම අනිත් උන් ගහනවා...ආතල් හැබැයි...
    :yes:
     
    එකවර හතර දෙනෙක්ට විතරයි කරන්න පුලුවන්...ඕකෙ උබ ගහලා ඉවර උනාම අනිත් උන් ගහනවා...ආතල් හැබැයි...
    :yes:

    :P :P


    එල


    කම්මැලි කමට බෑ මිනිහෝ
    පොන් ගේම් හොඳයි පොඩි එවුන්ට

    ඉතින් මන් පොඩි එකා නේ