ඕනෑම ලෙඩකට බෙහෙත් ගන්න , නවතින්න හොද private hospitals මොනවද ? දවසකට නවතින්න කියද ?
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Nov 16, 2018 #1 ඕනෑම ලෙඩකට බෙහෙත් ගන්න , නවතින්න හොද private hospitals මොනවද ? දවසකට නවතින්න කියද ?
-333- Well-known member Aug 3, 2014 10,257 13,143 113 33 ෆින්ලන්ඩ් Nov 16, 2018 #2 Lanka hospital / Nawaloka - ganun macho.. Sri Jayawardanpura Paying words also good.
K KavinduDD Well-known member Dec 21, 2017 3,223 1 562 113 Nov 16, 2018 #3 අසිරි සෙන්ට්‍රල් හැබයි ගණන් ජයවර්දන පුර හොදයි
ruchira55 Well-known member Mar 23, 2012 39,833 40,531 113 Nov 16, 2018 #4 ජපුරෙ 5000ට වගෙ තියෙනවා. ඊට අඩුවටත් තියෙනව