හොද professional CV හදා ගන්න තැනක් දන්නවාද?

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    හොද professional CV හදා ගන්න තැනක් දන්නවාද?

    හොද professional CV හදා ගන්න තැනක් දන්නවා?

    දන්නෙ නැත්තම් බම්ප් එකක් හරි දාන්න
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මචන්... kandy වල ට්‍රිනිටි කොලේජ් එක ළඟ ඉන්නවා swan translator කෙනෙක් (දිවුරුම් දුන් භාෂා පරිවර්තක). එයා නියමෙටම CV හදනවා..
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    wut's an 18+ CV?

    Most guys are interested adult contain post so i thought better put like that sign then so many elakirians would see my post and reply.haha චිත්තයට ගිය රටක් මේක (මාත් ඇතුළුව)
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මචන්... kandy වල ට්‍රිනිටි කොලේජ් එක ළඟ ඉන්නවා swan translator කෙනෙක් (දිවුරුම් දුන් භාෂා පරිවර්තක). එයා නියමෙටම CV හදනවා..
    මම ඉන්නෙ කොළඹ බන් ස්තුතියි සහෝ