Specific connection එකක් නෑ. මගේ ගාව hutch, mobitel, dialog sim 3ක් තියනවා. dialog එක home broadband එකක් . අනිත් දෙක නම් just prepaid . ඒවා දාන්න පුළුවන් router එකක් බැලුවේ.මොන connection එකටද කුකුළෝ රවුටර එක හොයන්නෙ ?
Man nam reccomand karanne Huawei thamai.Specific connection එකක් නෑ. මගේ ගාව hutch, mobitel, dialog sim 3ක් තියනවා. dialog එක home broadband එකක් . අනිත් දෙක නම් just prepaid . ඒවා දාන්න පුළුවන් router එකක් බැලුවේ.
Oya dekema 4g+ support na nedaTP link, MR100, MR200 dekama tiyenawa.
4G+ wath na, oita hondai parana huawei 927 ekak gannawa..LB Link AX300 WIFI 6 wireless 4G LTE Router Meka hodayi kiyala gaththa aya kiyanawa (around 9000)
signal neti peti walata ea router eka maru. anika 927 eka FDD/TDD dekama support.4G+ wath na, oita hondai parana huawei 927 ekak gannawa..
Wifi6 thibbata adinna speed thiyenna epai, okata 2.4ghz thibbath athi..
Lblink kiyanne Tp link copy cheap jarawal..