හොද RTS ගේම්ස් ටිකක් කියපල්ලා - 2013 පස්සේ release වෙච්ච

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ලගකදි ගහලා නෑ. Star Craft 2 වලින් පස්සේ ගැහුවේ නෑ.
    වැඩිය කාලේ කන්නේ නැති එවා නම් හොදයි
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Anno සෙට් එකක් ආවා ... Age of Empires Definitive Editions සෙට් එක ආවා
    උබ Diablo ෆැන් කෙනෙක් නම් Adventures of Van Helsing, Torchlight වගේ එවා ගහපන්
    වෙන කියන්න තරම් එකක් අවෙහ් නැහ් නෙහ් .. ?
     
    • Like
    Reactions: Gaash

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    Dota 2 හොදයි. ඉගෙන ගන්න කාලයක් යනවා. අවුරුදු දෙක තුනක් යනකොට බේසික් mechanics ටික අල්ලගන්න පුළුවන්
     
    • Like
    Reactions: Gaash

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Dota 2 හොදයි. ඉගෙන ගන්න කාලයක් යනවා. අවුරුදු දෙක තුනක් යනකොට බේසික් mechanics ටික අල්ලගන්න පුළුවන්
    අඑච්චර කල් ගෙමක් ගහන්න Massive පුකේ අමාරුවක් තියෙන්නහ් ඔනි ...
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Anno සෙට් එකක් ආවා ... Age of Empires Definitive Editions සෙට් එක ආවා
    මේක නම් ටික දවසක් දාගෙන ගැහුවා.

    realistic type තිබ්බොත් වඩා හොදයි.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එහෙම කියන්න එපා bro. හිත රිදෙනවා.
    මම 2008 ඉදන් Dota ගහනවා.
    ටහුඩු. උබ 2008 යුනි ඉදියද ?
    අපේ යුනි වලදි තමයි ඔක ගහන්නේ
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ටහුඩු. උබ 2008 යුනි ඉදියද ?
    අපේ යුනි වලදි තමයි ඔක ගහන්නේ
    නෑ bro ඒ කාලේ ඉස්කෝලේ. සාමාන්‍ය පෙළ
     
    • Like
    Reactions: Gaash