අඑච්චර කල් ගෙමක් ගහන්න Massive පුකේ අමාරුවක් තියෙන්නහ් ඔනි ...Dota 2 හොදයි. ඉගෙන ගන්න කාලයක් යනවා. අවුරුදු දෙක තුනක් යනකොට බේසික් mechanics ටික අල්ලගන්න පුළුවන්
මේක නම් ටික දවසක් දාගෙන ගැහුවා.Anno සෙට් එකක් ආවා ... Age of Empires Definitive Editions සෙට් එක ආවා
එහෙම කියන්න එපා bro. හිත රිදෙනවා.අඑච්චර කල් ගෙමක් ගහන්න Massive පුකේ අමාරුවක් තියෙන්නහ් ඔනි ...
ටහුඩු. උබ 2008 යුනි ඉදියද ?එහෙම කියන්න එපා bro. හිත රිදෙනවා.
මම 2008 ඉදන් Dota ගහනවා.
නෑ bro ඒ කාලේ ඉස්කෝලේ. සාමාන්‍ය පෙළටහුඩු. උබ 2008 යුනි ඉදියද ?
අපේ යුනි වලදි තමයි ඔක ගහන්නේ
MMR?එහෙම කියන්න එපා bro. හිත රිදෙනවා.
මම 2008 ඉදන් Dota ගහනවා.
Company of Heroes
Total War
company of heroes 2 ගහන්න පටන් ගත්තා. ගති. Company of Heroes 1 රිලීස් වෙලා තියෙන්නේ 2006. ඒ වුනාට ඒකත් නරක නෑ වගේCommand & conquer වගෙ ඒවා