හොද Virus guard එකක් ?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
තව මට අමතක වුනා, Norton එකේ Memory/Processor utilization meter එකකුත් තියෙනවා ඒක හොදයි resource consumption එක බලන්න නමුත් මම නම් බලන්නේ process explorer එකෙන්. process explorer එක කියන්නේ reverse engineering tool එකක්.
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
BD wala kalin version walata sapekshawa nam speed eka hodai 2015 internet security eke. eth virus case eka hodatama hari gihin na wage, Avast eka kiyak wage wenawada

BD wadak nane.oya qwata BD walata slow wenawa.process eka wadi.
Avast daganin.free thiyenawa.
Nikan free active karaganin.pro una kiyala apita athi wadak nane.free version eke apita one dewal okkoma thiyenawa.a nisa mama recommend karanne avast.:yes:
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
තව මට අමතක වුනා, Norton එකේ Memory/Processor utilization meter එකකුත් තියෙනවා ඒක හොදයි resource consumption එක බලන්න නමුත් මම නම් බලන්නේ process explorer එකෙන්. process explorer එක කියන්නේ reverse engineering tool එකක්.

Norton walin infected files ehem pitinma delete Karala danawane.eka maha epa karapu wadak.:baffled:
Avast hoda.:cool:
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    උබ දන්නවද මේ features මොනවද කියල ඊට කලින්? :P

    දෙපැත්ත බලලා පාරක් පනින්න තරම් මොලයක් තියෙන එකෙකුට ඕක internet එකෙන් search කරලා හොයලා ඕක ගැන දැනගන්න බැහැ කියල හිතනවද :rofl: :P

    මම අවුරුදු දැනට 8 ක විතර ඉදන් eset පාවිච්චි කරල තියෙනව. ඒ අතර Kaspersky, Norton, Nortan 360, Comodo, BitDefender වගේ ඒවත් පාවිච්චි කරල තියෙනව. Eset ගානටම protection එක තිබුනෙ Kaspersky එකේ විතරයි. ඒත් ඒක දැම්මම slow වෙනවා. Norton එක ඉවක් බවක් නැතුව තියෙන තියෙන හැම රෙද්දම delete කරනවා (ඒ දවස්වල)
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    desktop eke use karanne Bitdefender 2014 total security with one year license eka .. magenan kisi aulak wela na me wenakan... KIS 14 eka lap eke daala thiyenne tikak slow wenawa eth loku aulak na protection athin uparimaii... uba machan Avast try karala balapan
     
    • Like
    Reactions: Neranjan1st
    Nov 27, 2009
    2,139
    107
    0
    Bit Defender wedak ne. mamath elakiri eke dekala 9 month eka install kara virus allanne ne. ain kala den avast free use karanne. mama denata use karala thiyena hodama eka thamai ESET. patta speed virus allanawa hodata. lagadima eset daganna inne.

    mage danime hatiyata:

    hodatama virus allanne - Kaspersky
    speed wedima - ESET
    hodama free eka - Avira
    chaterma ewa - Norton, BitDefender, Mcafee, Avast
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    mamath ohoma kala eth un oya keys hoyala ain karanawa system eken. ethakota "not-verified" kiyala watenawa. deparak ehema una eka nisa uninstall kala :D

    hoda keys thiyena thenak matath kiyanna

    ඒක හරි බන් ඉතින් තව තව හොයලා ගනින් ඔය ඕනතරම් pages sites තියෙන්නේ. මාත් expire වුන ගමන් google search පාරක් දාලා username+password එකක් හොයාගන්නවා
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    Bit Defender wedak ne. mamath elakiri eke dekala 9 month eka install kara virus allanne ne. ain kala den avast free use karanne. mama denata use karala thiyena hodama eka thamai ESET. patta speed virus allanawa hodata. lagadima eset daganna inne.

    mage danime hatiyata:

    hodatama virus allanne - Kaspersky
    speed wedima - ESET
    hodama free eka - Avira
    chaterma ewa - Norton, BitDefender, Mcafee, Avast

    avast free ekath awl da ??
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Kaspersky තමා හොදම

    යහලුවනේ මම නම් පාවිච්චි කරන්නේ Kaspersky 2014

    මම නම් සල්ලි දීලා ගන්නේ නැහැ ..දවස් 30න් 30ට අලුත් කරනවා software එකක් දාල..වැඩේ ලේසි/SIZE]