හොන්ඩා එන් වැගන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,550
    113
    හොන්ඩා එන් වැගන්

    හොන්ඩා එන් වැගන් පාවිච්චි කරන මහත්වරු ඉන්නවදෝ🖐🖐🖐🤔🤔

    පොඩි පුරස්න වගයක් තියෙනවා දැනගන්ට:)
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,550
    113
    owe kiyanna

    පාර්ට්ස් :angry:මේන්ටේන්ස්:angry: කොහොමද බන් අවුලක් නැද්ද? ගනන්ද? හොයගන්න පෞලුවන්ද? 2න්ඩ් හැන්ඩ් මාර්කට් එකක් තියෙනවද?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,282
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    Parts num wediya tawama nehe. aeth genna na aewun innawa..
    Maintains num anith aewa aekka baldhdhi num denta wasi. CASE mokuth nehe
    second hand market tawama kiyanna amarui. ganna aewun wikuna nawa num adui leasing case wage aewa thma wikunanne.

    wade tiyenne hoda aekuk hoya ganna amarui.
    Japan waling 0 milage aewa num aenne nehe. okkoma aenne 2 years wage parana aewa
     
    Mira wagon r wlata wada. Mekata yna ek prsnayk weida?
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මේ 2017,2018 ආපු වාහන වලට ඇයි බං පාර්ට්ස් තියෙනවද කියල අහන්නේ. තව කාලයක් යනවා නේද බන් ඕවගේ ප්‍රශ්න එන්න. අනික ඔය මගුල් සේරම එකම 650 එන්ජිම නේද..?