හොන්ඩා කාර් එක අඩු ගානට විකුනමි

kad_0932

Junior member
  • Dec 6, 2007
    130
    6
    18
    හොන්ඩා කාර් එක අඩු ගානට විකුනමි

    මචන්, මගේ හොන්ඩා සිටි වර්ගයේ කාර් එක අඩු ගානකට විකුනනවා ( මාකට් ගානට වඩා). එලකිරි යාලුවෙක් ඉන්නවානම් කතා කරන්න.සල්ලි හදිස්සියක් මචන් 0712142139

    Honda City 4M,
    Full Option,
    third owner,
    Excellent Condition,
    manual,
    Total Mileage 127000km,
    Does 15km/l For Outstations & 12km/l In City Limits,
    Price- 1725000 (Negotiable On inspections)
    Ragama or kadawatha
     

    Attachments

    • Photo0050 (640x480).jpg
      Photo0050 (640x480).jpg
      90.3 KB · Views: 192

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඇයි බං මේ මොඩල් එක මේ ගානට යන්නේ
    වෙන හද්ද පරණ ඒවටත් හොද මාකට් එකක් තියෙද්දී

    ( ඔය මොඩල් එක ඔය ගාන හරි මචං )