හොන්ඩා ඩීයො

kiddoroks

Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    හොන්ඩා ඩීයො MODIFICATION :P:P

    197387d1448352178-digital-speedometer-upjetting-filter-honda-dio-1448352109448.jpg

    197389d1448352227-digital-speedometer-upjetting-filter-honda-dio-1448352158160.jpg

    වෑදගත් : im not professional :P

    මචන් පලමුව මෑගීන්ටො ලයීන් එකේ කොපමන voltage ප්‍රමානයක් තීබෙනවාද යන්න බෑලීය යුතු වෙනව. මෙය engine start කර head light ON කර multimeter තබා mesure කරගෑනීමට පුලුවන්.

    dio = 13.5 V:rolleyes:

    දෙවනුව අපට ගෑලපෙන බල්බය තොරා ගෑනීම වෙලද පලේ ව්ව්ද ම්ල ගනන් වලට ,
    $_35.JPG


    ඉදීරී පස කවරය ගෑලවු පසු බල්බය
    මෙහීදී වඩා 35 w අඩු අගයෙන් යුත් බල්බයක් තොරා ගෑනීම වෑදගත්


    1358405d1428486454t-diy-honda-activa-headlight-upgrade-wp_20150405_18_35_48_pro.jpg



    වෑදගත් කොටස head light switch ගලවා ඉවත් කර

    1286359d1410460335t-ownership-review-honda-activa-125-dlx-headlight-switch.jpg



    switchගලවා yellow wire ඉවත් කර battery මගීන් supply ලබා දෙ.
    මෙහීදී switch offf අවස්තා වෙද bulb දෑල්වෙ මෙය වෑලෑක්වීමට key switch turminal යෙන් plus (red wire) වයරයක් ගෑනීම කල හෑක.


    1pc-Universal-Motorcycle-Ignition-Switch-Lock-Key-For-Honda-for-Yamaha-for-Kawasaki-for-Suzuki-KTM.jpg_640x640.jpg


    ජය වෙවා.............!
     
    Last edited:
    • Like
    Reactions: kellsupun