Ow bun meka poddak study karala mamama karanawa kelawenna hari. Bassala apiwa gonaata andanawa bun. 22k deela full paint karala. Patta ajuuthayi. Gewalgawa nisa mokuth kiyannat ba

Ow bun meka poddak study karala mamama karanawa kelawenna hari. Bassala apiwa gonaata andanawa bun. 22k deela full paint karala. Patta ajuuthayi. Gewalgawa nisa mokuth kiyannat ba

ow macn ignition coil mean spark plug ekata high voltage dena eka(plug wire eka set wela tiyanne ekata)
,coil pack eka kiuwe battry charging karana coil eka flywhel eken![]()
Magnetic fields change in ekk aran eka currnt eka hadanne.......... (fly wheel eka laga tiyanne).
මකබාසෙක්ද බයික් එක හදන්නේ?
ඕක ඔර්ජිනල් ආපු කාලෙත් හෙඩ් ලයිට් දැම්මාම එන්ජිම මිස් කරන ලෙඩක් තිබුනේ නෑනේ.
හොඳ ඉලෙක්ට්‍රිකල් බාසෙක්ට පෙන්නන්න.
නැත්නම් අපේ වැලගම්ලත් මහතාව කන්ටැක් කරගන්න.මොක්ක්ද ලෙඩේ කියලා හොයාගන්න පුලුවන් වෙයි.

12v කරන්න ඔය බයික් එකට හරියන wire harness එකක් හොයාගන්න ඕනි. තව හැන්ඩ්ල් එකේ තියෙන ස්ව්ච් මාරු කරන්න ඕනි. එන්ජින් එකේ වම් පැත්තේ තියෙන generator coil එක මාරු කරන්න ඕනි. කෙටියෙන්ම කිවුවොත් ඔය බයික් එකේ තියෙන ඉලෙක්ට්‍රික් කෑලි ඔක්කොම ගලවලා 12v ඒවා දාන්න ඕනි. වැඩේ තියෙන්නේ ඕකට මැච් වෙන මොඩ්ල් එක මොකක්ද කියලා හොයාගන්න එක.
පැරණ CD200 එහෙම 12v කරනවා. එතකොට කරන්නේ 12v එන CD125 Benly එකේ කෑලි ටික CD200 එකට සෙට් කරන එක. Benly එකේ කෑලි ටික CD200 එකට හරියනවා. CD200 එකක් 12V කරන්න දැන් 60000ක් විතර යනවා කියලයි ආරංචිය. ඕකටත් හරියන එකක් හොයාගත්තොත් ඒ වගේ ගානක් යයි මම හිතන්නේ.
මගේ CD200 එකක් තියෙනවා. ඒක 12V කරන්න ට්‍රයි කරනකොට තමයි විස්තර ටික හොයාගත්තේ.
හැබැයි මචන් 12V කරාම ඔය මිස් කරන ප්‍රශ්න ඔක්කොම හරියනවා. අපේ ගෙවල් ලඟා තියෙනවා 12V කරපු CD185 එකක්. self start එක ගහපු ගමන් ස්ටාර්ට්.
![]()
බයික්කෙ 12V කරා, රෙක්ටිෆයර් එකයි බැටරියයි තව බැටරිය ගාවම තියෙන පොඩි කලු පාට කෑල්ලක් (එක ටික වෙලවකින් උප්සෙට් උනා) තමයි මාරු කරේ. අයෙ ඉතින් බල්බ් ටික මාරු කරා.
පරණ ඉග්නිෂන් කොයිල් එකෙන්ම බඩු තාම දුවනවා.

12v benly coil dapan. Owa pichchenawa 12 kalama