හොන්ඩා වෙසල් 2017 රුපියල් මිලියන 13යි!

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Dammata kawda ban ganne end of this year import restrictions ayin wela owa 6-7 million walata bahinawa.over priced.

    හයිබ්‍රිඩ් එකක් ගන්න එක නම් තේරුමක් නෑ බන්. ඊට වඩා ප්‍රිමියෝ එකක් ගන්නවා තෙලුත් කරනවා, හයිබ්‍රිඩ් කෙසුත් නෑ.
    Meka aththa kathawak petrol vehicle ekak ganna eka patta lesiye.oya hybrid magul padina jollya na kadunama.
    ------ Post added on Apr 3, 2023 at 10:00 PM
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ලංකා උන් පව් Rs13,000,000÷320= $40,625 මෙච්චර දෙන්න 2017 used ටකරං suv එකකට. මෙකෙ value එක වැඩිම උනොත් $8000. මෙතැන ලොකු අවුලක් තියෙනවා dollar rate එකේ😁
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    ලංකා උන් පව් Rs13,000,000÷320= $40,625 මෙච්චර දෙන්න 2017 used ටකරං suv එකකට. මෙකෙ value එක වැඩිම උනොත් $8000. මෙතැන ලොකු අවුලක් තියෙනවා dollar rate එකේ😁
    අහ් හරි හරි
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    1681042672471.png
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලංකා උන් පව් Rs13,000,000÷320= $40,625 මෙච්චර දෙන්න 2017 used ටකරං suv එකකට. මෙකෙ value එක වැඩිම උනොත් $8000. මෙතැන ලොකු අවුලක් තියෙනවා dollar rate එකේ😁
    9500 EURO 80000 KM padapu ewa
    :-D :-D :-D :-D
     
    • Like
    Reactions: shenat

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,977
    8,755
    113
    In Your Heart
    Pissuda ban .over priced shit mata nam 6mil walata wada oya jarawa watin na.

    Math thawa wahanayak ganna balan inne. Eth thawa godak adu wenna ona.nathnam thiyena deka thiyan innawa..loku awashyathawayak na
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    pissuda ban me ganata ganna owwa dan 80-90 wage yanne..
    me price karala tiyenne leasing eke interest ekath ekkamai neda, muta malata wikunaganna wenne ne aluth leasing rate ekatanam. anika gewagana yanna deela wahane mas karala dammama belle wela daganna wenne