Nissan wala awul awata passe fix karala athi. Eclipse cross gearbox failure ekak gana nam ahalawath naJatco gear box තියන්නේ. හැමදාම බාන්න වෙයි
තාම eclipse වැඩිය දුවපු ඒව නැතිව ඇති... Eclipse එක ගොඩක් නෑ නේNissan wala awul awata passe fix karala athi. Eclipse cross gearbox failure ekak gana nam ahalawath na
2017 ඉඳං එනවනෙ අවුලක් තියෙනවනං දැන් ඇවිත්තාම eclipse වැඩිය දුවපු ඒව නැතිව ඇති... Eclipse එක ගොඩක් නෑ නේ
එහෙනම් අවුල් නැතුව ඇති. හැබැයි jatco කියන්නේ නම් ටිකක් විතර අවුල් brand එකක්2017 ඉඳං එනවනෙ අවුලක් තියෙනවනං දැන් ඇවිත්
70,000Km+ ඒව විකුණන්න තියෙන්නෙ දාල
ඕකක් තියෙනව. ගහක අත්තක් වැටිල වින්ඩ්ස්ක්‍රීන් එක කැඩිල රීප්ලේස් කරල, යුනයිටඩ් මෝටර්ස් එකෙන්...2017 ඉඳං එනවනෙ අවුලක් තියෙනවනං දැන් ඇවිත්
70,000Km+ ඒව විකුණන්න තියෙන්නෙ දාල
ගන්නඕකක් තියෙනව. ගහක අත්තක් වැටිල වින්ඩ්ස්ක්‍රීන් එක කැඩිල රීප්ලේස් කරල, යුනයිටඩ් මෝටර්ස් එකෙන්...
වෙන ඩැමේජ් වෙලා නෑ. වීදුරුව විතරයි.
මොකද හිතන්නෙ. ගන්න එපාද...
බලපු ඒවයෙ හැටියට හොඳ තත්වෙ තියෙන වාහනයක්.
Eclipse Cross?ඕකක් තියෙනව. ගහක අත්තක් වැටිල වින්ඩ්ස්ක්‍රීන් එක කැඩිල රීප්ලේස් කරල, යුනයිටඩ් මෝටර්ස් එකෙන්...
වෙන ඩැමේජ් වෙලා නෑ. වීදුරුව විතරයි.
මොකද හිතන්නෙ. ගන්න එපාද...
බලපු ඒවයෙ හැටියට හොඳ තත්වෙ තියෙන වාහනයක්.
ඔවු ඔවු. ක්‍රොස් එකක්.
වින්ඩ්ස්ක්‍රීන් ප්‍රශ්නෙ රීසෙල් කරන කොට අවුලක් වෙයිද දන්නෑ නේ...
මරු වාහනේ හැබැයි... හිත ගියාeka nam genuine part ekakin agent replace karapu nisa case ekak ne. owa GDI turbo engines. (same as CHR/civic 1000cc). ae hinda parana wenakota kohomada danne ne habay.
https://forums.autolanka.com/blogs/entry/89-mitsubishi-eclipse-cross-2018/
https://forums.autolanka.com/topic/26580-burning-oil_diagnozing-the-reason/ - Turbo failure?
Vezel/CH-R ekakata wada hondhai habay. hitha giya nam ganna eka thama karanna one (man wageමරු වාහනේ හැබැයි... හිත ගියා
) risk ekak nethi purchases loke ne.