60?4ටම 60ක් කියලා තිබ්බ වැඩි ද බන්?
Oya passaha wenna one issaraha ewa tikak lokui price oita wada tikak wediමේ ඉස්සරහ දෙක විතරක් ද බන් ?
60?
Oya passaha wenna one issaraha ewa tikak lokui price oita wada tikak wedi
------ Post added on Feb 6, 2021 at 1:24 PM
Ithin brembo dapan ko 60 denne mokadaජෙනුයින් එක ඒ ගානට ද බන්
15000 witara wei
Genuine front pads wenne 17500i eliye. rear eka 9500i Oem , mage tiyenne genuine.පස්සෙ දෙක ඔය ගානට ගන්න පුලුවන් වෙයි
මට මතක විදියට මම දැම්මෙ පිටිපස්ස දෙක 14යි ඉස්සරහ දෙක 24යිද කොහෙද, ජෙනුයින්. ටික කාලයක් වෙනවා ගාන හරියටම මතක නැහැ.
60ක් නම් හොඳටම වැඩියි
මොකද්ද කාර් එක කොහෙද ඔය ගාන කිවුවෙ