හොන්ඩා හැච් බෑක් 2017/18 බ්රේක් පෑඩ්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොන්ඩා ජෙනුයින් බ්රේක් පෑඩ් 4ක් ඕන... විකුණන කෙනෙක් ඉන්නවා ද ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    15000 witara wei

    පස්සෙ දෙක ඔය ගානට ගන්න පුලුවන් වෙයි
    මට මතක විදියට මම දැම්මෙ පිටිපස්ස දෙක 14යි ඉස්සරහ දෙක 24යිද කොහෙද, ජෙනුයින්. ටික කාලයක් වෙනවා ගාන හරියටම මතක නැහැ.

    60ක් නම් හොඳටම වැඩියි
    මොකද්ද කාර් එක කොහෙද ඔය ගාන කිවුවෙ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    පස්සෙ දෙක ඔය ගානට ගන්න පුලුවන් වෙයි
    මට මතක විදියට මම දැම්මෙ පිටිපස්ස දෙක 14යි ඉස්සරහ දෙක 24යිද කොහෙද, ජෙනුයින්. ටික කාලයක් වෙනවා ගාන හරියටම මතක නැහැ.

    60ක් නම් හොඳටම වැඩියි
    මොකද්ද කාර් එක කොහෙද ඔය ගාන කිවුවෙ
    Genuine front pads wenne 17500i eliye. rear eka 9500i Oem , mage tiyenne genuine.

    1612614868543.png
    1612614937774.png
     
    • Like
    Reactions: NEMISIS