හොන්ඩා හොනට් චැසි 115 ගැන (full review about CB250FX)

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
magavath tiyene hornet 115 ekak thamai. Petrol karane 20 - 25 th athare thamai habayi pickup eka tiyenava niyematama. Mama langadi yamaha r1 ekakui cbr1000 ekakui ekka nuvara pare kadugannawa indala kadavathatama ava. Mama ara bike dekatama honda tharangayak dunna. Mata kisi apahasuvak tibbe naha e dekath ekka yanna. Mage bike eka accelerater eka uparimayata aluvahama pickup venava ivarayak naha up to 160kmh nagala thamai passa balanne. Velavata ape paraval vala ita vada 1000cc evatath yanna amarui ne. Eka nisa mama ara bikes dekatama kalin kadavathata ava :). Habai ekak kiyanna oni, seat eka ganna deyak naha lallak vage seat eka. passa ridenavaa inna baha. Ita vada hondai indian oni bike ekak. Me hethuva nisa mage GF mage bike eke nagala yanna ene naha. Habai machan bike ekkin ganna puluvan uparima fun ekak aragana puluvan hornet ekakin ape rate nithiyanukula ramuve indan. Thava ekak mama r1 ekka tharangayata yanakota petrol karala tibbe 10ta aduven :)

Etakota R1 hornet taramwat pickup ne kyalada oya kyanne?
 

dhananjaya2007

Active member
  • Feb 15, 2008
    421
    82
    28
    Etakota R1 hornet taramwat pickup ne kyalada oya kyanne?
    ne machan hornet eka r1 eka ekka vunath yanna puluvan ape paraval vala. R1 eke game eka tiyane top end eke. Ekata ape paraval madi. short throw race replica bike vala top end eka thamai vadi. Anith eka r1 tiyena hama kenama hariyata padinna dane na ne. :)
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    " ගොඩක් වෙලාවට කරන්නේ ලංකාවට බයික් එකක් ගෙනාවාම ඒවගේ චැසි, එන්ජින් අංක වෙනස් කරනවා. මොකද සමහරවිට කෙනෙක් ජපානයෙන්ම ඔරිජිනල් චැසි 115ක් ගෙනාවත් ඒ චැසි අංකෙට ලංකාවේ තව බයික් එකක් තියෙනවා වෙන්න පුලුවන්. අන්න එතකොට කරන්න දෙයක් නැතිවෙනවනේ. ඉතිං එයා චැසි අංකේ කොටලා රෙජිස්ටර් කරනවා. චැසි අංකෙයි, එන්ජින් අංකෙයි එකපාරක් කෙටුවට ඒක හොයන්න බෑ. ලස්සනට ග්‍රයින්ඩ් පාර දාලා එයාලා කරනවා. ඉතිං චැසිය කොටලද කියලා බලන්න යන්න එපා. ඒක කොහොමත් කොටලමයි තියෙන්නේ. චැසි, එන්ජින් නම්බර් කොටපු නැති ඒවා හොයාගන්න නෑ. ඒ නිසා ඔය උඩින් මම කියපු චැසියයි, එන්ජින් නම්බර් එකයි පටං ගන්න අංක ඒ අදාල ස්ථාන වල තියෙනවද බලන්න "

    කවුරු හරි මට පැහැදිලි කරනවද මේක වෙන්නේ කොහොමද කියලා...ජපානේ තියෙන චැසි නම්බර් වලට එහෙ බයික් දුවන්නේ කොහොමද?එහෙම ගලපලා ගහන්නේ කොහොමද?
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ne machan hornet eka r1 eka ekka vunath yanna puluvan ape paraval vala. R1 eke game eka tiyane top end eke. Ekata ape paraval madi. short throw race replica bike vala top end eka thamai vadi. Anith eka r1 tiyena hama kenama hariyata padinna dane na ne. :)

    "Anith eka r1 tiyena hama kenama hariyata padinna dane na ne. :)"
    Eka tama.. Oya gd rider kenek wenda athi.. Eth eda oyath ekka ride karapu 2 nam ehema wenda be.. Nattam R1 ekak hornet ekakata parade wenne nam ne
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    උබේ අයියගේ එකේ සිග්නල් ගල් හතරම ලෝකල්නේ බන් ! එතනම 10000ක් ගාන බහිනවා :lol::lol:
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    "Anith eka r1 tiyena hama kenama hariyata padinna dane na ne. :)"
    Eka tama.. Oya gd rider kenek wenda athi.. Eth eda oyath ekka ride karapu 2 nam ehema wenda be.. Nattam R1 ekak hornet ekakata parade wenne nam ne

    අපේ රටේ පාරවල් වල 1000 ඒවා වලින් වැඩක් නැහැ මචන්. ඔන්න හයිවේ එකේ යන්න දෙනවනම් අවුලක් නැහැ. මම 1000 ඒවාට බනිනවා නෙමයි. ඒත් මට ඕන වුනේ 250 වුනාට හොනට් එකට 1000 එකක් එක්ක වුනත් අපේ පාරවල් වල හැප්පෙන්න පුළුවන් කියල කියන්න. highway වලදී වෙනම කතාවක්.




     
    Last edited: