හොන්ඩා N වැගන් -Honda N WGN

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,124
    20,714
    113
    හස්තිශෛලපුර
    මොන වාහනේ උනත් කොමන් වාහනේ ගන්න එකයි හොදම දේ,සුලබ නැති වාහන අරන් ලොකු නඩු පැටලෙන එක විතරයි එන්නෙ..




    අම්මට සිරි, මූ වාහන ගැනත් දන්නවා? අඩෝ පුලුවන් නම් කියපන් දොර දෙකේ බස් එකක දොරවල් කීයක් තියනවද කියලා? :):):)
     
    • Haha
    Reactions: Identity

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මොන වාහනේ උනත් කොමන් වාහනේ ගන්න එකයි හොදම දේ,සුලබ නැති වාහන අරන් ලොකු නඩු පැටලෙන එක විතරයි එන්නෙ..

    :yes:
     

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    eth wagan r chora lu ne bn...okkma kiynne ganna epa kiyla:dull:...math asawen hitpu wahnyk..eth katha ahlama epa una..:no:..overtake krnna pickup ehma madi kiynwne:oo:

    baila thama ithin. oya kauruth kiyana kisima aulak na. ona ekak overtake karanna puluwan. pocket ekatath patta labai fuel walin.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    N WGN eka niyama look ekak tiyena car ekak but 30 lacks walata eha 660cc ekakata gewana eka padui, e ganata Toyota Passo wage ekak watinawa, 1000CC neh. (Danna tharamin Vitz engine ma thamai.)
    Wagon R ganna epa, thawa awuruddakin dekakin owa kunu kolleta yai, eka nisa 2nd hand market nam nathi wei.
    Math hoyala hoyala Daihatsu Mira ekak gatta.
    Jayawewa!

    passo eke option madi ne bn gnata..multi function wt tibbnm supiri:no:
     

    1993mad

    Member
    Jun 5, 2012
    4
    0
    1
    ළමයිනේ...... 2017 model එක ගත්තේ... 40k mileage එකෙදි Engine tune-up එක කලා, (plus CVT oil change). දැන් 3 week වගේ.

    Car එක recondition, imported myself (actually from an importer).

    Tune-up එකට කලින් City- 17 kmpl, Highway- 20+ kmpl වගේ තිබුනා,

    Tune-up එකට පස්සෙ City- 13 kmpl, Highway 19 kmpl තින්නේ. (Tank refill method එකෙනුත් බැලුවා (within highway too)).

    Tune-up එක කලේ මහරගම Laugfs Service center එකේන්, (Service 1,2,3 and and same company gives warranty) .


    Call කලේ නැ තවම.:angry::angry:

    දරුවනේ වැඩි Knowledge නැ මෙ හුජ්ජ කෝල්ලට,

    Advice එකක් දිපල්ලා!!!!! :cry::cry:
     

    1993mad

    Member
    Jun 5, 2012
    4
    0
    1
    Tuneup karala 500km wage giyama kiyanawa neda hariyata fuel figures ehema enne danna tharamin
    එකියන්නේ 500 km යනකම් ඉදලා බලන්නද? average mileage එක හරියනවද කියලා? tnx bro reply එකට....

    ek wagon ekath me wage neda
    මාගාව තින්නේ Honda N-wgn custom 2017 non turbo model එක මචෝ...
    ------ Post added on May 21, 2021 at 6:50 PM
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,553
    3,142
    113
    Lagadida BN gaththe..... Kiyak unada....
    එකියන්නේ 500 km යනකම් ඉදලා බලන්නද? average mileage එක හරියනවද කියලා? tnx bro reply එකට....


    මාගාව තින්නේ Honda N-wgn custom 2017 non turbo model එක මචෝ...
    ------ Post added on May 21, 2021 at 6:50 PM