මොන වාහනේ උනත් කොමන් වාහනේ ගන්න එකයි හොදම දේ,සුලබ නැති වාහන අරන් ලොකු නඩු පැටලෙන එක විතරයි එන්නෙ..
අම්මට සිරි, මූ වාහන ගැනත් දන්නවා? අඩෝ පුලුවන් නම් කියපන් දොර දෙකේ බස් එකක දොරවල් කීයක් තියනවද කියලා?



මොන වාහනේ උනත් කොමන් වාහනේ ගන්න එකයි හොදම දේ,සුලබ නැති වාහන අරන් ලොකු නඩු පැටලෙන එක විතරයි එන්නෙ..



Colombo inne mn ..awulk wena ekk na neda?
මොන වාහනේ උනත් කොමන් වාහනේ ගන්න එකයි හොදම දේ,සුලබ නැති වාහන අරන් ලොකු නඩු පැටලෙන එක විතරයි එන්නෙ..

...math asawen hitpu wahnyk..eth katha ahlama epa una..
..overtake krnna pickup ehma madi kiynwne
eth wagan r chora lu ne bn...okkma kiynne ganna epa kiyla...math asawen hitpu wahnyk..eth katha ahlama epa una..
..overtake krnna pickup ehma madi kiynwne
![]()
N WGN eka niyama look ekak tiyena car ekak but 30 lacks walata eha 660cc ekakata gewana eka padui, e ganata Toyota Passo wage ekak watinawa, 1000CC neh. (Danna tharamin Vitz engine ma thamai.)
Wagon R ganna epa, thawa awuruddakin dekakin owa kunu kolleta yai, eka nisa 2nd hand market nam nathi wei.
Math hoyala hoyala Daihatsu Mira ekak gatta.
Jayawewa!

passo eke option madi ne bn gnata..multi function wt tibbnm supiri![]()


එකියන්නේ 500 km යනකම් ඉදලා බලන්නද? average mileage එක හරියනවද කියලා? tnx bro reply එකට....Tuneup karala 500km wage giyama kiyanawa neda hariyata fuel figures ehema enne danna tharamin
මාගාව තින්නේ Honda N-wgn custom 2017 non turbo model එක මචෝ...ek wagon ekath me wage neda
එකියන්නේ 500 km යනකම් ඉදලා බලන්නද? average mileage එක හරියනවද කියලා? tnx bro reply එකට....
මාගාව තින්නේ Honda N-wgn custom 2017 non turbo model එක මචෝ...
------ Post added on May 21, 2021 at 6:50 PM
2019 මචෝ... 36 lakhs ... දැන් ගනන් වැඩ් ඇති මචෝ...Lagadida BN gaththe..... Kiyak unada....