හොඳටම හිට් වුන කුජීත සීන් එක

හොඳටම හිට් වුන ක&#3540

  • වාරියපොල කුමාරිහාමි අක්කා

    Votes: 15 22.4%
  • BMW අක්කා

    Votes: 2 3.0%
  • ගයේෂා අක්කගෙ බිත්තිය දිගේ පියාඹන මාළුවෝ

    Votes: 4 6.0%
  • පොලීසියට ඩ්‍රයිවින් ලයිෂන් එක නොදී ගේම ඉල්ලන අයියා

    Votes: 1 1.5%
  • සුජීට පෝන් එක දෙන ඇන්ටි

    Votes: 28 41.8%
  • යුරේනිගෙ අක්කගෙ සෝස පාට ජංගි පොඩිය

    Votes: 4 6.0%
  • ඔෂානි නඟාගෙ FB පිටුවේ ආතල්

    Votes: 4 6.0%
  • කෙල්ලට පහර දෙන චාමර

    Votes: 5 7.5%
  • වාරියපොල අක්කගෙ මාධ්‍ය හමුව

    Votes: 0 0.0%
  • වෙනත්

    Votes: 4 6.0%

  • Total voters
    67
  • Poll closed .

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    හොඳටම හිට් වුන කුජීත සීන් එක

    පහුගිය ටික දොහට මූනු පොත, ෆෝරම්, බ්ලොග් වල මාර විදියට හිට් වෙන සීන් නිතර නිතර එනවනෙ බං.. එක එක කාලෙට පෝස්ට් බැලුවොත් කිරියෙ උන් උනත් කතාව මේව ගැන තමා.. නිකන් හිතනකොට මේ විදියට ආපු හිට් කීපයක් මතක් උනා. උඹලට තව මතක් වෙනව නම් දාපල්ලා.

    • වාරියපොල කුමාරිහාමි අක්කා
    • BMW අක්කා
    • ගයේෂා අක්කගෙ බිත්තිය දිගේ පියාඹන මාළුවෝ
    • පොලීසියට ඩ්‍රයිවින් ලයිෂන් එක නොදී ගේම ඉල්ලන අයියා
    • සුජීට පෝන් එක දෙන ඇන්ටි
    • යුරේනි අක්කගෙ සෝස පාට ජංගි පොඩිය
    • ඔෂානි නඟාගෙ FB පිටුවේ ආතල්
    • කෙල්ලට පහර දෙන චාමර
    • වාරියපොල අක්කගෙ මාධ්‍ය හමුව
    • අර මැණික්ගෙ මෙව්ව සෙට් එක
    • තරණිගෙ සීන් එක (ඔන්න දැම්මා)
    • PSD ඩිෆෙන්ඩර් ගැටුම හා හිරේ ගිය බස් ඩ්‍රයිවර්(ඔන්න දැම්ම)
    • සේයා කේස් එකේ කොණ්ඩයා (ඔන්න දැම්ම)
    • සේයා කේස් එකේ වැල තියන් මාට්ටු උන අවු17 කොලුවා

     
    Last edited:

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    කොණ්ඩයා (සේයා දැරියගේ ඝාතන සිද්ධිය):(:(
     

    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    hit une nam waariyapola thama.... eth hodata bada kata allan hinaa une nam sujeege ekedi..methana duka sapa dekama tiyanawa ban ekaia aula....ekak kiyala kiyanna ba..feelings godaaaiii...overall samajeta ganna puluwan internet eka hoda wadakata yoda gattu ekama ekai tibbe ee oshani nangi hit wechcha eka witarai..internet eka nisa hodatama nagala awe..;)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඇයි යකෝ ex alien එතකොට අර පොඩි කෙල්ලයි කොල්ලයි රන්ඩු වෙලා ගහගන්න එක.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    වටරැක විජිත වටරැක විජිත වටරැක විජිත වටරැක විජිත වටරැක විජිත
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හයියෝ හැමිනෙනවා ඔය එකක්වත් මට මතක නෑනේ

    Duminda-Silva_CI-300x225.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඇයි බන් අර පොඩී කොල්ලෙක් කෙල්ලෙගෙන් ගුටි කන සීන් එක , ඒක අඩුයි.

    එක්ස් ඒලියන් නගා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Topic ekata anuwanan පොලීසියට ඩ්‍රයිවින් ලයිෂන් එක නොදී ගේම ඉල්ලන අයියා..
    Eya nan ethana naawa..:yes: