හොඳට බලන්න මේ දුමින්ද සිල්වාමද?

Maruwalliya

Member
Aug 14, 2011
1,000
70
0
A dumindaya thamai bn
uata dan asaddayailu,life eken vadak nalu uge dan
jivath unath echcharama vadak venne nalu,uge moleta munissam gihillalu
 

jagath_kumara

Active member
  • Feb 1, 2008
    507
    59
    28
    භාරත ප්‍රේමචන්ද්‍රගේදුවලු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර..:yes:

    ආහ් ශෝක් දෑන් මේ කට්ටිය දන්නව වගෙ උඩ පෑන්නෙ බඩුවක් කියල.. :frown: ඔන්න ලන්කාවෙ ගොන්නු.. පොඩි start එකක් දුන්නම රෑලම දුවනව.. යන්නෙ ඔහෙද කියල දන්නෙ නෑහෑ.. පටන් ගත්ත එකා හරි කියල තමයි හිතන්නෙ :lol::lol:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    මටත් හොයා ගන්න ඕන ඕක තමා දන්නවනම් මටත් කියාපල්ලා

    A thamai bharatha premachandra ge duwa..



    nama kiyanna hitenne nah :P

    භාරත ප්‍රේමචන්ද්‍රගේ දුවලු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර..:yes:
     

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    හිරුනිකා ප්‍රේමචන්ද්‍ර.
    adoo mekita vada lassanaine bn athana anda anda inna kenava
    8.gif
    8.gif
    8.gif
    :rofl:
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Yeah I think the guy was Duminda, We can think that after firing at Baratha , his body guards also fired them back with a strong anger no wonder their main target might be Duminda as a blood for blood kind of idea

    But we stongly condemn this cruel act & Duminda should be remanded

    Mr. MR should stop this violance removing these kind of thugs from the parliment, no once can take the law into their hands I think Jayasiri was right
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    matath eka thamai thiyena lokuma prashne :rofl: lassana kella :P


    G9-EXCLUSIVE.jpg


    අනර්කලී දුමින්ද බලන්න ආවද?

    මෙම සිදුවීම අතර මෝටර් රථයක් තුල හඬමින් සිටිනා යුවතියක් පිලිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුවිය.

    ඇතැම් දෙනා කිවේ අනර්කලී දුමින්ද බලන්න විත් කියාය.නමුත් අපවෙත වාර්තා වන පරිදි එම යුවතිය හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියයි.

    පියාගේ මරණය ආරංචිවීමෙන් රෝහල වෙත පැමිණි ඇය මියගිය භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දුව බව අප වෙත වාර්තාවේ.
    ඇය මිස් ශ්‍රීලංකා සඳහාද තරඟ කල තැනැත්තියකි.

    Read more: http://www.gossip9.com/#ixzz1aGWVZXLI

    Source: Gossip9