හොඳම covid vaccine එක මොකක්ද?
BIBP vaccine (Sinopharm)
BioNTech, Pfizer vaccine
Moderna vaccine
Oxford, AstraZeneca vaccine
Sputnik V vaccine
මේ වගෙන් හොඳම ඒක මොකක්ද?
මේවා clinically ගොඩක් කල් ටෙස්ට් කරලා නෑ න්. සාමාන්‍යයෙන් අවුරුදු 1 වගේ නේ ටෙස්ට් කරලා තියන්නේ.. මොන මොන ඇතුරු ආබාධ එයිද දන්නේ නෑ පස්සේ..
වැඩිදුර විස්තර කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?