හොඳම කොරෝනා vaccine එක

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    හොඳම covid vaccine එක මොකක්ද?

    BIBP vaccine (Sinopharm)
    BioNTech, Pfizer vaccine
    Moderna vaccine
    Oxford, AstraZeneca vaccine
    Sputnik V vaccine

    මේ වගෙන් හොඳම ඒක මොකක්ද?
    මේවා clinically ගොඩක් කල් ටෙස්ට් කරලා නෑ න්. සාමාන්‍යයෙන් අවුරුදු 1 වගේ නේ ටෙස්ට් කරලා තියන්නේ.. මොන මොන ඇතුරු ආබාධ එයිද දන්නේ නෑ පස්සේ..
    වැඩිදුර විස්තර කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    හොඳම covid vaccine එක මොකක්ද?

    BIBP vaccine (Sinopharm)
    BioNTech, Pfizer vaccine
    Moderna vaccine
    Oxford, AstraZeneca vaccine
    Sputnik V vaccine

    මේ වගෙන් හොඳම ඒක මොකක්ද?
    මේවා clinically ගොඩක් කල් ටෙස්ට් කරලා නෑ න්. සාමාන්‍යයෙන් අවුරුදු 1 වගේ නේ ටෙස්ට් කරලා තියන්නේ.. මොන මොන ඇතුරු ආබාධ එයිද දන්නේ නෑ පස්සේ..
    වැඩිදුර විස්තර කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
    දම්මික පැණියෙනම් අතුරු ආබාධ නෑ ගත්ත ගොඩක් අයගෙ සසර කෙටිවුනා කියලා තමයි ආරංචි
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    හොඳම covid vaccine එක මොකක්ද?

    BIBP vaccine (Sinopharm)
    BioNTech, Pfizer vaccine
    Moderna vaccine
    Oxford, AstraZeneca vaccine
    Sputnik V vaccine

    මේ වගෙන් හොඳම ඒක මොකක්ද?
    මේවා clinically ගොඩක් කල් ටෙස්ට් කරලා නෑ න්. සාමාන්‍යයෙන් අවුරුදු 1 වගේ නේ ටෙස්ට් කරලා තියන්නේ.. මොන මොන ඇතුරු ආබාධ එයිද දන්නේ නෑ පස්සේ..
    වැඩිදුර විස්තර කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
    thawa awurudu 5-kin dahayakin ahanna oni prashnayak

    දම්මික පැණියෙනම් අතුරු ආබාධ නෑ ගත්ත ගොඩක් අයගෙ සසර කෙටිවුනා කියලා තමයි ආරංචි
    unuwathura weeduruwak bonna dawasta thun paarak

    rasne wadi unoth athuru aabadha widiyata kata pichchenna puluwan :rolleyes:
    ------ Post added on Jul 31, 2021 at 7:13 PM
     
    • Like
    Reactions: imhotep

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    So far it's Pfizer, not a shred of doubt about that (unless you are black).
    Now the world best vaccine is non other than SL Synpharm. Sir said. Channa confirmed

    Accordingly, we have defeated US UK France Aus Russia and all.
    We are the best country. That's why is declared Covid is finished almost and 100% back to normal on Monday.Even circulars issued from 2020 mach were almost cancelled.

    Hope Putin and US president will make joint statement and withdraw theirs countries to allow SL to be world most powerful country from Monday.
    Proud to be sri lankans.
     
    Last edited:
    • Haha
    Reactions: imhotep

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    So far it's Pfizer, not a shred of doubt about that (unless you are black).
    ඔව් අද දවස වෙනකොට තියන විස්තර අනුව නම් Pfizer තමා දැනට තියන හොදා කියන්න පුළුවන්...
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔව් අද දවස වෙනකොට තියන විස්තර අනුව නම් Pfizer තමා දැනට තියන හොදා කියන්න පුළුවන්...
    Pissu da ban. Synpharm kiyahanko. SL tamail lokey first time 100% open wena ekama eka rata. Sunday night eken passe Deaths Zero wenawalu.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Now the world best vaccine is non other than SL Synpharm. Sir said. Channa confirmed

    Accordingly, we have defeated US UK France Aus Russia and all.
    We are the best country. That's why is declared Covid is finished almost and 100% back to normal on Monday.Even circulars issued from 2020 mach were almost cancelled.

    Hope Putin and US president will make joint statement and withdraw theirs countries to allow SL to be world most powerful country from Monday.
    Proud to be sri lankans.

    amo gammac thamai canna sar ❤️
    mutugala sar tamai habyi hodama ok.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    thawa awurudu 5-kin dahayakin ahanna oni prashnayak

    unuwathura weeduruwak bonna dawasta thun paarak

    rasne wadi unoth athuru aabadha widiyata kata pichchenna puluwan :rolleyes:
    ------ Post added on Jul 31, 2021 at 7:13 PM
    තව අවුරුදු 5කින් මොන ජාතියේ අතුරු ආබාධ එයි ද දන්නේ නෑ..