හොඳම ගුරුවරයා

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉගෙන ගත්ත කාලෙ සෙට් උන හොඳම ගුරුවරය කව්ද? හේතුව මොකක්ද?

    මට නන් සෙට් උන හොදම ගුරුවරයා තමයි O/level Science කරපු මිස්. හේතුව තමයි සෑහෙන දේවල් දැනගෙන හිටිය. Science වලට සම්බන්ධ අලුත් සොයා ගැනීම් එහෙම. තව IT ගැන එහෙමත් ඒ කාලෙ හැටියට දැනුමක් තිබ්බ. වයස එක්ක බලද්දි පුදුමයි එතකොටත් pension යන්න ඔන්න මෙන්න. කොහොම හරි ආට් කොමස් කරන්න හිටපු ගොඩක් අය බයෝ මැත්ස් කරන්න ගියා අන්තිමට. සේරම අද හොද තැන්වල ඉන්නව. තව එකක් අපි කරපු වැඩ වලට මැඩම් තමයි හැමදාම බැනුම් ඇහුවෙ. ඒ උනාට කවදාවත් කේලම් කිව්වෙත් නෑ. අන්තිමට අපිටත් අවුල් නිසා පිස්සු කෙලින එකත් අඩු උනා.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අපිට ඒ ලෙවල් ඉංග්‍රීසි කරපු සර් සහ බයෝ කරපු ටීච. සර්ට මාර දැනුමක් තිබුනා. ඉංග්‍රීසි විතරක් නෙවෙයි හැම දෙයක් ගැනම. වෙනස් විදියකට ජීවිතේ දිහා බලපු කෙනෙක්. ඉංග්‍රීසි ඉගෙනගන්න එකෙක්ට වත් උවමනාවක් තිබුනෙ නෑ. දන්නවනෙ ඒ කාලෙ. හැබැයි සර් කවදාවත් බුල් කෙලියෙ නෑ. හැමදාම පන්තියට ආවා. ඉගැන්නුවා. අපේ පන්ති භාර් හිටියෙත් සර්. ට්‍රිප් එකක් ඕගනයිස් කරා ආයෙ මුකුත් නෑ ඒක තමයි අදටත් මම ගිය හොඳම ට්‍රිප් එක. අම්පාර මඩකලපුව සයිඩ් එකේ හැම තැනක්ම කවර් කරා. හැම තැනක් ගැනම හොඳ අවබෝධයක් සර්ට තිබුනා. ඔය මඟුල් මහා විහාරය මුහුදු මහා විහාරය පාසිකුඩා බුද්ධංගල එහෙම දැන් ප්‍රසිද්ධ උනාට ඒ කාලෙ කවුරුත් යන් නෑ. ඒ හැම තැනම එක්කන් ගියා. සිරා පොරක්. කඩ්ඩත් ඒ වගේමයි.
    ටීචත් කවදාවත් බුල් කෙලියෙ නෑ. අපි ඉගෙන ගන්නෙ නැති බව දැන දැනත් අපිට පුලුවන් උපරිමෙන් ඉගැන්නුවා. ටීචට ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයක් බාර දීල තිබුනා. ඒකෙ ඔය අන්වීක්ෂ අරව මේව තිබුනා. ඒවත් උදව් කරගෙන අපිට පට්ටෙටම ඉගැන්නුවා. අපේ පන්තිය තමා ඒ අවුරුදු දෙකේ සයන්ස් එකේ නරකම පන්තිය. ඒත් ටීච හැමදාමත් අපිට ආදරේ කරා. පෙන්ෂන් යන දවසෙත් මුලු ඉස්කෝලෙම ඉස්සරහ අපි ගැන කතා කරල අපිට සුබ පැතුවා. අපේ පියතුමා වැඩ කරෙත් මම ගිය ඉස්කෝලෙ මයි. ඒත් ටීච කවදාවත් මගෙ නසරාණි වැඩ පියාට කියන්න ගියෙ නෑ. එක දවසක් වත් කියල නෑ. මා එක්ක විතරයි කතා කරේ ඒ ගැන. පට්ට හොඳ මිනිස්සු දෙන්නෙක්. අදටත් පාරකදි දැක්කත් දණ ගහල වඳින මිනිස්සු තුන් හතර දෙනාගෙන් දෙන්නෙක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඉන්ග්‍රීසි ටියුෂන් දීපු ටීච තමා ඉතින්......

    vintage love GIF
     
    😍
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ජනක සර් කිව්ව විදියට වැඩ කළා නම් මම අද හොඳ තැනක ඉන්නවා!ඒත් මම සර්ගේ උපදෙස් හරිහැටි පිළිපැද්දේ නෑ! :(
    පරක්කු නෑ.. දැන් වැඩ පටන් ගනින් 💪
     
    • Like
    Reactions: jennt and NRTG

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඉගෙන ගත්ත කාලෙ සෙට් උන හොඳම ගුරුවරය කව්ද? ඉස්කෝලේ විනය බාර සර්

    හේතුව මොකක්ද? අපේ ඉස්කෝලේ ප්‍රදේශයේම ටිකක් අන්ඩ කොල්ලෝ ඉන්න ඉස්කෝලයක් විදිහට ප්‍රසිද්ධයි. හැබැයි මේ කියන සර් ළමයින්ට කවදාවත් ගහන්නෙ නෑ. එහෙම කියලා සැරට බනින්නෙවත් නෑ. හැබැයි ළමයි ඔක්කොම පට්ට විදිහට ගරු කරා. වැරැද්දක් දැක්කම වෙනම විදිහකට ඒ වැරැද්ද පැහැදිලි කරලා දෙනවා. ළමයි හෙන ගොඩක් හිටපු ජාතික පාසල ඒ මට්ටමෙන් කන්ට්‍රා්ල් කරන්න අද දක්වා වෙන කිසිම ගුරුවරයෙකුට පුළුවන් වෙලා නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    අපේ හිටපු වයිස් ප්‍රින්සිපල්ල දෙන්නෙක් හිටිය, යක්කු වගේ වසයි.
    හැබැයි මම ඒ දෙන්නටම මාර විදිහට ගරු කරනව.
    හේතුව, ඒ සර්ල කොල්ලො කොලු කාලෙ කරන අමන වැඩ ගැන හොඳට දැනගෙන හිටිය...

    ඉතිං මොකක් හරි දහදුරා වැඩක් කරල මාට්ටු වුණාම කවදාවත්, නඩුව ප්‍රින්සිපල් ලඟට අරන් යන්නෙ නෑ.
    මොකද අපේ කාලෙ හිටපු ප්‍රින්සිපල් පොඩි දේටත් ගෙවල් වලට කතා කරල දෙමවුපියන්ව ඉස්කෝලෙට ගෙන්නනව...

    ඒ නිසා අර සර්ල දෙන්න නඩුව විසඳල, කණ පලල, පංචිං බෑග් එකට ගහනව වගේ තඩි බාල, නඩුව එතනින් ක්ලෝස් කරනව.... ඒක අපිට මාර සහනයක්....
     
    ගහන එක නන් අනුමත කරන්න බෑ මචන්. ඒ උනාට ඒ කාලෙ නෝමල් දෙයක්නෙ. තෑන්ක්ස් අදහසට.
    ------ Post added on Feb 11, 2022 at 7:56 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අපේ විනය බාර ගුරුතුමා. හැමදාම දවස පටන් ගන්නේ මට තඩිබාලා. අදටත් දැක්කම පුදුම ගව්රවයක් තියෙන්නේ. මේ ලගකදී මම බැංකුවක ඉන්නකොට මට නම කියලා කතා කරලා ලඟට ආවා. මම දන ගහලා වැන්ඳා. හිතේ කිසි තරහක් ලාබ ප්රෝයෝජනයක් තියන් ඉන්න කෙනෙක් නෙවෙයි. අවංකවම අපිව හොද මගට ගන්න හිතාන තමයි හැම දේම කෙරුවේ. එතුමා ගැන මම විස්තර දාන්නේ නැහැ මොකද තාම වුර්තියේ යේදීලා ඉන්න නිසා....
     
    ඔය කාපු කෑම් කෑවෙ නැත්තං අපි මේ වෙද්දි කොහෙද දන්නෙ නෑ....

    මමනං බොහෝවිට මේ වෙද්දි, කොහෙ හරි බනධනාගාරෙක ඉන්න ඉඩ තියෙනව.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔය කාපු කෑම් කෑවෙ නැත්තං අපි මේ වෙද්දි කොහෙද දන්නෙ නෑ....

    මමනං බොහෝවිට මේ වෙද්දි, කොහෙ හරි බනධනාගාරෙක ඉන්න ඉඩ තියෙනව.
    ඒක වැරදි මචන්. එහෙම හිතෙන එකත් පහරදීම් වලින් උන බලපෑමක් වෙන්න පුලුවන්. පොඩ්ඩක් ඔය සම්බන්ධව කරල තියෙන researches ටිකක් එහෙම බලපන්කො.