හොඳම දන්තාලේපනය මොකක්ද?

Best Toothpaste

  • Sensodyne ❌

    Votes: 16 21.1%
  • Supirivicky

    Votes: 18 23.7%
  • Clogard ✅

    Votes: 11 14.5%
  • Signal

    Votes: 20 26.3%
  • Sudantha

    Votes: 9 11.8%
  • Ayush

    Votes: 2 2.6%

  • Total voters
    76

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    25-679abe2d9ba9a.webp
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මේකෙන් දත් මැදල තියෙනවා. අමුතු ටේස්ට් එකක් තියෙනවා, ආපහු පාරක් පාවිච්චි කරලා බලන්න ආසයි

    ඕකෙන් දත් මැදල තියේනම් දෙයියන්පා පාවහන් දාල ඇති අනිවා :rofl:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    අපෙ අම්මගෙ දතක් කැඩුනා සෙන්සොඩයින් වලින් මැදලා.
    සුපිරිවිකී ඕකේ
     
    • Love
    Reactions: Rhapscallion

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    අපෙ අම්මගෙ දතක් කැඩුනා සෙන්සොඩයින් වලින් මැදලා.
    සුපිරිවිකී ඕකේ


    සෙන්සොඩයින් හොඳ නෑ තමා . .

    සතියක් දෙකක් පාවිච්චි කලා ...මගෙ දතක පැත්තක් කැඩුන ... ඒක නිසා නැවැත්තුව ..... දත් කැඩුනෙ ඒක නිසාද දන්නෑ